| අනු අංකය |
ව්‍යාපෘතියේ නම |
ග්‍රාම නිලධාරි වසම |
වෙන් කළ මුළු මුදල රු. |
| 1 |
වෙස්ටෝල් සමුපකාරය අසලින් දිවෙන කොළනිය මාර්ගය සංවර්ධනය කිරිම. |
වෙස්ට්හෝල් |
500,000.00 |
| 2 |
ඇතටන් ප්‍රධාන මාර්ගයේ සිට පරමසිවම් මහතාගේ නිවස දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම. |
වෙස්ට්හෝල් |
500,000.00 |
| 3 |
බාර්කේපල් වතු කාර්යාලය අසල සිට සමුපකාරය දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම. |
වෙස්ට්හෝල් |
1,000,000.00 |
| 4 |
හෛඩ්‍රි රොසැල්ල ප්‍රධාන මාර්ගය සිට ටෙම්පල්ස්ටෝ කෝවිල දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම |
හෛඩ්‍රි |
1,000,000.00 |
| 5 |
වික්ටන් උඩ කොටස ලයින් කාමර වල සිට විග්ටන් දෙමළ විද්‍යාලය දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. |
හෛඩ්‍රි |
500,000.00 |
| 6 |
හෛඩ්‍රි මැද පාර නො.2 ජනපද මාර්ගය සංවර්ධනය කිරිම |
හෛඩ්‍රි |
500,000.00 |
| 7 |
කඩියන්ලෙන වත්තේ සිට කැටබුලා දක්වා යන මාර්ගයේ පාලම දක්වා කොටස සංවර්ධනය කිරිම |
කඩියන්ලෙන |
1,500,000.00 |
| 8 |
භාරණ්ඩා වත්ත වික්‍රමසිංහ මයාගේ නිවස අසල සිට යෝගරාජන්ගේ නිවස අසල (රංගා) මාර්ගය සංවර්ධනය කිරිම |
කඩියන්ලෙන |
500,000.00 |
| 9 |
බෝහිල් ජනපද මාර්ගය සංවර්ධනය කිරිම ( ප්‍රධාන මාර්ගයේ සිට චන්දන මහතාගේ නිවස අසල දක්වා) |
ග්‍රීන්වුඩ් |
1,000,000.00 |
| 10 |
ග්‍රීන්වුඩ් පහල පාරේ නව නිවාස සංකීර්ණයයේ කොන්ක්‍රීට් අවසන් වරට දමා ඇති ස්ථානයේ සිට රාජා මයාගේ නිවස දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම. |
ග්‍රීන්වුඩ් |
500,000.00 |
| 11 |
බෝහිල් වත්ත මාර්ගයේ චන්ද්‍රසිරි මයාගේ නිවස අසල සිට දයාවති මහත්මියගේ නිවස අසල දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරිම |
ග්‍රීන්වුඩ් |
500,000.00 |
| 12 |
කිතුල් කොටේ මාර්ගය ජයන්ති ලී මෝල අසල සිට පාළම දක්වා සංවර්ධනය |
බව්වාගම |
500,000.00 |
| 13 |
I.D.H. හරහා හෝල්ගමට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරිම. |
බව්වාගම |
500,000.00 |
| 14 |
ඉඹුල්පිටිය බුදු මැදුර අසල ඉහළ මාර්ගය දළු මඩුව දක්වා සංවර්ධනය කිරීම |
බව්වාගම |
500,000.00 |
| 15 |
කුලේන්ද්රාවත්ත මාර්ගය ගලබොඩ වොටර් සමාගම අසල සිට ඟඟ දෙසට සංවර්ධනය කිරිම |
බව්වාගම |
500,000.00 |
| 16 |
මැදගහ වතුර අත්වැල් පාලම අසලින් ඉහල පිහිටි පඩිපෙළ සංවර්ධනය කිරීම |
ඉඹුල්පිටිය |
500,000.00 |
| 17 |
මහින්දාගම 111 වන පටුමග සංවර්ධනය කිරීම |
ඉඹුල්පිටිය |
500,000.00 |
| 18 |
මැදගහ වතුර තේ වත්තට ඉහළින් ඇති හරස් මාර්ගය සංවර්ධනය කිරීම |
ඉඹුල්පිටිය |
500,000.00 |
| 19 |
මහින්දාගම සමනළ බෝධිය මාර්ගයේ ආරම්භයේ සිට ඉදිරියට සංවර්ධනය කිරීම |
ඉඹුල්පිටිය |
500,000.00 |
| 20 |
පොලිස් නිවාසවලට යන මාර්ගයේ ආරම්භයේ සිට ඉදිරියට සංවර්ධනය කිරිම |
නාවලපිටිය නැගෙනහිර |
500,000.00 |
| 21 |
කාලි කෝවිලට හා ලයිමට යන මාර්ගයේ ආරම්භයේ සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරිම |
නාවලපිටිය නැගෙනහිර |
500,000.00 |
| 22 |
ගම්පල පසු මාවත ආරම්භයේ සිට ඉදිරියට සංවර්ධනය කිරීම |
නාවලපිටිය නැගෙනහිර |
1,000,000.00 |
| 23 |
හඳුන්ගලවත්ත තංගවේලු කුමාරසිංගම් මහතාගේ නිවස අසලින් ඉහළට ඇති මාර්ගය සංවර්ධනය කිරීම |
නාවලපිටිය දකුණ |
500,000.00 |
| 24 |
හදුන්ගල වත්ත අඹගමුව පාරේ ගමට පිව්සෙන මාර්ගයේ පඩිපෙළ සහ කාණුව සංවර්ධනය කිරිම |
නාවලපිටිය දකුණ |
500,000.00 |
| 25 |
නාවලපිටිය දොලොස්බාගේ පාරේ දුම්රිය නිවාස වලට ඉහළන් පොඩි මහත්මයාගේ නිවස අසල සිට ලයනල් මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම |
නාවලපිටිය දකුණ |
500,000.00 |
| 26 |
දොලොස්බාගේ පාරේ ජීවා මහත්මියගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම |
නාවලපිටිය දකුණ |
500,000.00 |
| 27 |
පැණිතුඩුමුල්ල මාර්ගයේ ජුම්මා පල්ලිය අසල සිට ඉදිරියට මාර්ගය සහ කාණුව සංවර්ධනය කිරිම |
නාවලපිටිය උතුර |
500,000.00 |
| 28 |
ජේතවන මාවත සුමිත් හෙන්නායක මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරිම |
නාවලපිටිය උතුර |
1,500,000.00 |
| 29 |
සොයිසාකැලේ 5වන පටුමග මාර්ගය කාණු පද්ධතිය හා අතුරු මාර්ගය සංවර්ධනය කිරිම |
නාවලපිටිය බටහිර |
600,000.00 |
| 30 |
කම්කරු නිල නිවස අසල අවට පඩිපෙළ පැතිබැම්ම හා පොදු කාණු පද්ධතිය සංවර්ධනය කිරිම. |
නාවලපිටිය බටහිර |
700,000.00 |
| 31 |
සොයිසාකැලේ 4වන පටුමග ට්‍රාන්ස්පෝමරයේ සිට 92/31සී කුසුමලතා පෙරේරා මහත්මියගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම |
නාවලපිටිය බටහිර |
700,000.00 |
| 32 |
දංගොල්ලේ සිට උඩ රඹුක්පිටියට යන මාර්ගයේ ආරම්භ සිට ඉදිරියට සංවර්ධනය කිරීම |
උඩ රඹුක්පිටිය |
500,000.00 |
| 33 |
උඩවලව් වත්ත මාර්ගයේ සිට ඉදිරියට සංවර්ධනය කිරිම |
උඩ රඹුක්පිටිය |
1,000,000.00 |
| 34 |
හැරන්ඩල් මාර්ගයේ ආරම්භය සිට ඉදිරියට සංවර්ධනය කිරිම. |
උඩ රඹුක්පිටිය |
500,000.00 |
| 35 |
උඩරඹුක්පිටිය පතන කුඹුර මාර්ගයේ රාජා මහතාගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරිම |
පහල රඹුක්පිටිය |
500,000.00 |
| 36 |
අංකණුව මාර්ගයේ ඉදිරියට සංවර්ධනය කිරිම |
පහල රඹුක්පිටිය |
1,000,000.00 |
| 37 |
සිල්වාස්ලෑන්ඩ් වට රවුම් පාරේ රෝයි මහතාගේ නිවස අසල සිට ඉදිරියට යන කාණු පද්ධතිය සංවර්ධනය කිරිම |
පහල රඹුක්පිටිය |
500,000.00 |
| 38 |
ගොවිජන සේවා මධ්‍යස්ථානයට ඉහළින් යන මාර්ගය ආර්.පී.අනුර මයාගේ නිවස අසල සිට සියඹලා ගස අසලින් ලයිමට පිටු පසින් යන මාර්ගය ඉදිරියට සංවර්ධනය කිරීම |
බලංතොට උතුර |
500,000.00 |
| 39 |
4 කාණුව ගලමුදුන ජනපදයේ අශෝක මයාගේ කඩය අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම |
බලංතොට උතුර |
500,000.00 |
| 40 |
බලංතොට සමනල මාවෙතේ ප්‍රධාන මාර්ගයේ සිට ඉදිරියට සංවර්ධනය කිරිම |
බලංතොට උතුර |
500,000.00 |
| 41 |
බලංතොට හිල්ක්‍රෝප්ට් මාර්ගයේ රාමනායක මහතාගේ නිවස සිට ඉදිරියට යන මාර්ගය සංවර්ධනය කිරීම |
බලංතොට උතුර |
500,000.00 |
| 42 |
බලංතොට මුස්ලිම් විදුහල අසලින් යන මාර්ගයේ නිකලස් මහතාගේ නිවස අසල සිට මීටර් 70 ක් පමණ සංවර්ධනය කිරිම |
බලංතොට දකුණ |
500,000.00 |
| 43 |
නවශාන්ත ජනපදය තුසිත මහතාගේ නිවස අසලන් යන මාර්ගයේ ඉදිරියට සංවර්ධනය කිරිම |
බලංතොට දකුණ |
1,000,000.00 |
| 44 |
පී.ඊ.නිකලස් මහාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම |
බලංතොට දකුණ |
500,000.00 |
| 45 |
අලුත්ගම බටහේන මාර්ගය ( ටී.කේ.දිසානායක මහතාගේ නිවස අසල සිට ඉදිරියට යන මාර්ගය) |
අලුත්ගම |
500,000.00 |
| 46 |
එස්.බී.විජේතිලක මහතාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ සිට ඉදිරියට යන මාර්ගය සංවර්ධනය කිරිම |
අලුත්ගම |
500,000.00 |
| 47 |
නවංගම මාර්ගය (තිලකරත්න මහතාගේ අසල සිට ඉදිරියට යන මාර්ග)සංවර්ධනය කිරිම |
අලුත්ගම |
500,000.00 |
| 48 |
අලුත්ගම බලංතොට වත්ත උඩපාර ( සුසන්න කඩේ අසල සිට ඉදිරියට මාර්ගය) සංවර්ධනය කිරිම. |
අලුත්ගම |
500,000.00 |
| 49 |
බුලුගහකොටුව මාර්ගයේ ඒ.සෝමලතා මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට යන මාර්ග සංවර්ධනය කිරිම |
දෙකිඳ |
500,000.00 |
| 50 |
වටගොඩ හින්න පිවිසුම් මාර්ගයේ ගල් අතුරා සංවර්ධනය කළ කොටසේ සිට ඉදිරියට සංවර්ධනය කිරිම |
දෙකිඳ |
500,000.00 |
| 51 |
හොරේහින්න මාර්ගයේ සංවර්ධනය කර අවසන් ස්ථානයේ සිට ඉදිරියට සංවර්ධනය කිරිම |
දෙකිඳ |
500,000.00 |
| 52 |
දෙකිඳ - වෙරලුගොල්ල කනත්ත මාර්ගයේ සංවර්ධනය කර අවසන්කර ඇති ස්ථානයේ සිට ඉදිරියට යන මාර්ගය සංවර්ධනය කිරිම |
දෙකිඳ |
500,000.00 |
| 53 |
දුන්කොළණිය මාර්ගයේ ආරම්භය සිට ඉදිරියට සංවර්ධනය කිරිම. |
වැවේගම |
500,000.00 |
| 54 |
කනත්ත අසලින් උඩ පාරේ ආරම්භය සිට ඉදිරියට සංවර්ධනය කිරිම. |
වැවේගම |
500,000.00 |
| 55 |
ගලබඩ උඩ කොටසේ කැඩුණු පාලම සංවර්ධනය කිරිම. |
වැවේගම |
1,000,000.00 |
| 56 |
ජී.ජී.රංජිත් මහතාගේ නිවස අසල සිට නිමල් රත්නසිරි මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරිම |
වැලිගම්පල |
500,000.00 |
| 57 |
එස්.පී.ප්‍රේමතිලක මහතාගේ නිවස අසල සිට අනුර ප්‍රෂ්පකුමාර මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරිම |
වැලිගම්පල |
500,000.00 |
| 58 |
එම්.ජි.නිලන්ත මහතාගේ නිවස අසල සිට එච්.පී.ශ්‍රියානි ඉද්දමල්ගොඩ මහත්මියගේ නිවස අසලින් යන මාර්ග සංවර්ධනය කිරිම |
වැලිගම්පල |
500,000.00 |
| 59 |
වැලිගම්පොල ප්‍රධාන මාර්ගයේ සිට ගොබැල්ල එම්.ජි.නිමල් මහතාගේ නිවස අසලින් යන මාර්ග සංවර්ධනය කිරිම |
වැලිගම්පල |
500,000.00 |
| 60 |
වීරසිංහ වෙළඳ සැල අසල සිට පීරිස් මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරිම |
කැන්දෝපිටිය |
500,000.00 |
| 61 |
පියදාස මාවතේ ටියුඩර් මහතාගේ නිවස අසල සිට ධර්මරත්න මහතාගේ නිවස අසලින් යන මාර්ග සංවර්ධනය කිරිම |
කැන්දෝපිටිය |
500,000.00 |
| 62 |
ප්‍රජා ශාලාව පසුකර ටී.එච්.ඉන්දික මහතාගේ නිවස අසල සිට (ප්‍රියන්ත මහතාගේ නිවස අසලින් යන මාර්ග සංවර්ධනය කිරිම) |
කැන්දෝපිටිය |
500,000.00 |
| 63 |
වගාව ගීතා මහත්මියගේ නිවස අසල සිට මහින්ද මහතාගේ නිවස අසලින් දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම |
කැන්දෝපිටිය |
500,000.00 |
| 64 |
ඉගුරු ඔය දකුණ සිට පෙන්රෝස් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය පැති කාණු හා බෝක්කු යොදා සංවර්ධනය කිරීම |
ඉඟුරුඔය දකුණ |
2,000,000.00 |
| 65 |
ඉගුරුඔය උතුර ප්‍රධාන මාර්ගයේ සිට කමල් තුෂාර මහතාගේ නිවස අසල දක්වා පාර සංවර්ධනය කිරිම |
ඉගුරුඔය උතුර |
500,000.00 |
| 66 |
නවගම්මානය ප්‍රධාන මාර්ගයේ සිට නවගම්මානය සොහොන දක්වා පාර සංවර්ධනය කිරිම |
ඉගුරුඔය උතුර |
500,000.00 |
| 67 |
ඉඟුරුඔය උතුර - පෙන්රොස් මාර්ගයේ ඉගුරුඔය පාසල අසල සිට ජයංගනි මහත්මියගේ නිවස අසල ඇති බෝක්කුව දක්වා කාණු පද්ධතිය සැකසිම |
ඉගුරුඔය උතුර |
500,000.00 |
| 68 |
ඉසිපතන මෙහෙනි ආරාමය දක්වා දිවෙන මාර්ගයේ දැනට කොන්ක්‍රීට් අතුරා අවසන්ව ඇති සංඝදාස මහතාගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම. |
ඉගුරුඔය උතුර |
500,000.00 |
| 69 |
තැපෑල් කාර්යාලය ඉදිරිපිට සිට අත්තනායක මයාගේ නිවස දක්වා පාර කොන්ක්‍රිට් කිරිම |
මාපාකන්ද උතුර |
500,000.00 |
| 70 |
එම්.කාදර් මයාගේ නිවස අසල සිට ටී.ආර්.ගුණතිලක මයාගේ නිවස දක්වා පුස්වැල්ගොම්මන පාර කොන්ත්රිට් කිරිම |
මාපාකන්ද උතුර |
500,000.00 |
| 71 |
පන්විල හන්දියේ සිට තැපැල් කන්තෝරුව පාර කොන්ක්‍රීට් කිරීම |
මාපාකන්ද උතුර |
500,000.00 |
| 72 |
මාපාකන්ද ප්‍රධාන පාරේ සිට ඩබ්.ජි.ජයසිංහ මයාගේ නිවස අසල දක්වා පාර කොන්ක්‍රීට් කිරිම |
මාපාකන්ද උතුර |
500,000.00 |
| 73 |
කනත්ත මාර්ගයේ ආර්ම්භයේ සිට ඉදිරිය දක්වා සංවර්ධනය කිරිම |
මාපාකන්ද දකුණ |
500,000.00 |
| 74 |
මාපාකන්ද වෙරලුගොල්ල අතුරු මාර්ගයේ ජයන්ත මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම |
මාපාකන්ද දකුණ |
500,000.00 |
| 75 |
ක්‍රීඩාපිටිය අසල සිට ඉදිරියට දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම |
මාපාකන්ද දකුණ |
500,000.00 |
| 76 |
ගල්පොත්ත මාර්ගයේ විමලාවති මියගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරිම |
මාපාකන්ද දකුණ |
500,000.00 |
| 77 |
කටුකිතුල ප්‍රධාන මාර්ගයේ සිට සුදු බණ්ඩාර මහතාගේ නිවස දක්වා යන මාර්ග සංවර්ධනය කිරිම |
වැලිගොඩවත්ත |
500,000.00 |
| 78 |
සේවා පියස මාර්ගයේ නිරූපා මහත්මියගේ නිවස අසල සිට බෝක්කුව සහ විජේරත්න මහතාගේ නිවස දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම. |
වැලිගොඩවත්ත |
500,000.00 |
| 79 |
වැඩිහිටිනිවස පාරේ බුදුමැදුර අසල සිට රණසිංහ මහතාගේ කඩය දක්වා යන මාර්ග සංවර්ධනය කිරිම |
වැලිගොඩවත්ත |
500,000.00 |
| 80 |
ගලබඩ පාරේ සුමිත් ප්‍රියන්ත මහතාගේ නිවස අසල දිට චන්ද්‍රසිරි මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම. |
වැලිගොඩවත්ත |
500,000.00 |
| 81 |
තුන්බෝධිය අසල සිට නාගේස්වරි මහත්මියගේ නිවස අසලින් යන දඩුබැඳිරුප්ප මාර්ගය සංවර්ධනය කිරිම |
දඩුබැඳිරුප්ප |
500,000.00 |
| 82 |
ඉන්ද්‍රානි ඉත්තෑපාන මහත්මියගේ නිවස අසලින් ගෝනාවලපතන ඇළ දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම |
දඩුබැඳිරුප්ප |
500,000.00 |
| 83 |
කලුගල්හින්න ප්‍රජා ශාලාව අසලින් ගම මැද දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම |
දඩුබැඳිරුප්ප |
500,000.00 |
| 84 |
සුමුදු මහත්මියගේ නිවස අසලින් දඩුබැඳිරුප්ප ගම්මානය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම |
දඩුබැඳිරුප්ප |
500,000.00 |
| 85 |
ටිල්ටන් ඉහල එන්.පී.ඒ.උපවංශ මහතාගේ නිවස අසල සිට ප්‍රධාන පාර දක්වා මාර්ගය කාණුව සහිතව සංවර්ධනය කිරිම |
පල්ලේගම |
500,000.00 |
| 86 |
පත්තුනුපිටිය අඟුරුවෙල පාරේ වගල බෝක්කුව අසල සිට ආර්.එල්.පොඩි අප්පුහාමි මහත්මයාගේ නිවස දක්වා මාර්ගයේ කාණු පද්ධතිය සකස් කිරිම |
පල්ලේගම |
500,000.00 |
| 87 |
පත්තුනුපිටිය අඟුරුවල පාරේ ස්වර්ණකාන්ති මහත්මියගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම සහ චන්ද්‍රා නරසිංහ මහත්මියගේ නිවස අසල කාණුව සමඟ මාර්ගය කොන්ක්‍රීට් කිරීම. |
පල්ලේගම |
1,000,000.00 |
| 88 |
ගොන්දෙන්නාව තැපැල් කාර්යාල ඉහළ මාර්ගයේ ජීව සම්පත් මහතාගේ නිවස ළඟ සිට සංවර්ධනය කිරිම |
වරකාව |
500,000.00 |
| 89 |
මවුන්ට් කාමන් මාර්ගයේ ඉහළ කොටස සංවර්ධනය කිරීම |
වරකාව |
500,000.00 |
| 90 |
දොලොස්බාගේ පාරේ සිට ගොන්දෙන්නාව වත්තට පිව්සුම් මාර්ගය සංවර්ධනය කිරිම |
වරකාව |
500,000.00 |
| 91 |
ගොන්දෙන්නාව පළමු රේල් ගේට්ටුව අසල සිට ගොන්දෙන්නාව ක්‍රීඩාංගනයට යන මාර්ගය සංවර්ධනය කිරිම |
වරකාව |
500,000.00 |
| 92 |
පැණිතුඩුව - කෝපියාවත්ත මාර්ගයේ කොන්ක්‍රීට් කර අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් කර බෝක්කු දැමීම |
පැණිතුඩුව |
500,000.00 |
| 93 |
ඉහළ කදු මාවතේ ආර්.මෝහන් මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරිම |
පැණිතුඩුව |
500,000.00 |
| 94 |
බෝපිටිය දෙවන පටුමගේ ආරම්භයේ සිට ඉදිරියට සංවර්ධනය කිරීම. |
පැණිතුඩුව |
500,000.00 |
| 95 |
හුලංගස්හින්න තුන්වන පටුමගේ පත්මිනි රණවීර මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරිම |
පැණිතුඩුව |
500,000.00 |
| 96 |
මීපිටිය වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට යන මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට සොහොන දක්වා මාර්ගය සංවර්ධනය කිරිම |
කරහදුන්ගල |
1,000,000.00 |
| 97 |
බෝදාදෙණිය වට රවුම් පාරේ අවසාන කොටස සහ ගිණිගත්හේන මාර්ගයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරිම |
කරහදුන්ගල |
500,000.00 |
| 98 |
ඩවුනර් වත්ත මාර්ගයේ ඉනෝකා ප්‍රියදර්ශනී මියගේ නිවස දක්වා මාර්ගය සහ කාණුව සංවර්ධනය කිරිම |
කරහදුන්ගල |
500,000.00
|