පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපතිනි, මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගරු තුෂාරි ජයසිංහ මැතිනියගේ ප්‍රධානත්වයෙන් නොවැම්බර් 06 දින පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විය.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක මහතා, පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය, නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රමසම්පාදන) එම්. එල්. මුසම්මිල් මහතා ඇතුළු පස්බාගේ කෝරළේ  කොට්ඨාශයේ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ප්‍රාදේශිය සභාවේ සභාපති ගරු මංජුල කරුණාරත්න මැතිතුමා සමඟ  ගරු මන්ත්‍රීවරුන් සහභාගි විය.   

මෙහිදී 2025 වසර තුල සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අදාල කටයුතු, ආයතන වල ප්‍රගතිය සහ කොට්ඨාශයේ පවතින විවිධ ගැටලු සහ ඒ සදහා කඩිනම් ක්‍රියාමාර්ග ගැනීමට අදාල කරුණු සාකච්ඡා විය.

WhatsApp_Image_2025-11-06_at_14.42.56_1.jpg WhatsApp Image 2025-11-06 at 14.42.56 (2).jpeg  WhatsApp Image 2025-11-06 at 14.42.56.jpeg  WhatsApp Image 2025-11-06 at 14.42.57.jpeg

News & Events

07
නොවැ2025
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම්බන්ධීකරණ...

පුරවැසි ප්‍රඥප්තිය

Scroll To Top