| අනු අංකය |
Name of the Project |
GN Division |
Approved Amount (Rs, Mn.) |
| 1 |
බලංතොට ශාන්ත ජනපද පහළ කොටස පාර සංවර්ධනය කිරීම |
බලංතොට දකුණ |
1,000,000.00 |
| 2 |
මාපාකන්ද උතුර ගල්පොත්ත වෙල මැද පාර සංවර්ධනය කිරීම සඳහා |
මාපාකන්ද උතුර |
400,000.00 |
| 3 |
මාපාකන්ද දකුණ වෙල මැද පාර 1වැනි පටුමග සංවර්ධනය කිරීම සඳහා |
මාපාකන්ද දකුණ |
300,000.00 |
| 4 |
මාපාකන්ද දකුණ මාපාකන්ද පාර සංවර්ධනය කිරීම සදහා |
මාපාකන්ද දකුණ |
300,000.00 |
| 5 |
හෝල්ගම ගමේ මාර්ගයේ අවසන් කොටස සංවර්ධනය කිරීම. |
ඉඹුල්පිටිය |
500,000.00 |
| 6 |
බෙනඩික් මාවත ඉහළ කොටස මාර්ගය සංවර්ධනය කිරීම. |
බව්වාගම |
500,000.00 |
| 7 |
අන්දන්ගොඩ වත්ත මාර්ගය සංවර්ධනය කිරීම |
වරකාව |
1,000,000.00 |
| 8 |
සුමනසිරි මහතාගේ නිවස අසලින් යන මාර්ගයේ පැති බැම්ම හා කාණු සෑදීම |
වැලිගොඩවත්ත |
500,000.00 |
| 9 |
බව්වාගම කිතුල්කොටේ පාරේ අතුරු මාර්ගය සංවර්ධනය කිරීම |
බව්වාගම |
500,000.00 |
| 10 |
සෝලන්කන්ද දෙමළ විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම |
දඬුබැඳිරුප්ප |
100,000.00 |
| 11 |
රෙෝමානු කතෝලික දේවස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
කඩියන්ලෙන |
500,000.00 |
| 12 |
මාපාකන්ද විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම |
මාපාකන්ද උතුර |
100,000.00 |
| 13 |
කටුකිතුල ධර්මවිජයාරාම විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
වැලිගොඩවත්ත |
1,000,000.00 |
| 14 |
සේලම්බ්‍රිජ් ජුම්මා පල්ලිය - ආගමික ස්ථාන සඳහා සූර්ය බල පහසුකම් ලබා දීම |
බව්වාගම |
500,000.00 |
| 15 |
ජයසුන්දර ජුම්මා දේවස්ථානය - ආගමික ස්ථාන සඳහා සූර්ය බල පහසුකම් ලබා දීම |
නාවලපිටිය උතුර |
500,000.00 |
| 16 |
ඉඟුරුඔය නවගම්මාන ක්‍රීඩා පිටිය සංවර්ධනය |
ඉඟුරුඔය උතුර |
1,000,000.00 |
| 17 |
නාවලිපිටිය අඹගමුව පාර වාසනා ගරාජය අසල මාර්ගය සංවර්ධනය කිරීම. (අදියර 2) |
නාවලපිටිය දකුණ |
400,000.00 |
| 18 |
නාවලපිටිය කදිරේෂන් හින්දු බාලිකා විද්‍යාලයේ සනීපාරක්න පහසුකම් වැඩි දියුණු කිරීම. |
නාවලපිටිය බටහිර |
200,000.00 |
| 19 |
කඩියන්ලෙන වත්තේ සිට කැටඹුලා දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම දෙවන අදියර |
කඩියන්ලෙන |
1,000,000.00 |
| 20 |
ගලබඩ මැද කොටස ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම 2 අදියර |
වැවේගම |
500,000.00 |
| 21 |
බෝහිල් වත්ත මාර්ගය සංවර්ධනය කිරීම |
ග්‍රීන්වුඩ් |
1,000,000.00 |
| 22 |
බෝහිල් ප්‍රධාන මාර්ගයේ සිට වතු යාය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම |
ග්‍රීන්වුඩ් |
1,000,000.00 |
| 23 |
හයින්ෆෝට් ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සංවර්ධනය කිරීම |
කැන්දෝපිටිය |
300,000.00 |
| 24 |
දඬුබැඳිරුප්ප ගෝනාවලපතන මාර්ගය සංවර්ධනය කිරීම |
දඬුබැඳිරුප්ප |
1,000,000.00 |
| 25 |
ග්‍රීන්වුඩ් රාජා කඩය අසල සිට පහළ කොටසට යන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම - 2 වන අදියර |
ග්‍රීන්වුඩ් |
300,000.00 |
| 26 |
මහින්ද ගුණරත්න මහතාගේ නිවස ළඟ සිට සුමා රම්ලාන් මහතාගේ නිවස දක්වා ගම් සභා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
ඉඟුරුඔය දකුණ |
200,000.00 |
| 27 |
අමුහේන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම. |
මාපාකන්ද දකුණ |
1,000,000.00 |
| 28 |
පැනිතුඩුමුල්ලේ සිට වටගොඩ දක්වා වටරවුම කොන්ක්‍රීට් කිරීම හා කාණු සංවර්ධනය කිරීම. |
නාවලපිටිය උතුර |
1,500,000.00 |
| 29 |
මහකුඹුර සිද්දික් මහතාගේ නිවස අසල ඇති ඇළ අසල ඉදිරිපස හා පසුපස ආරක්ෂිත බැම්ම සෑදීම. |
නාවලපිටිය බටහිර |
1,000,000.00 |
| 30 |
රිලාගල වත්තේ ක්‍රීඩා පිටිය අසල සිට ගනේෂන් මයාගේ ලයිමට යන මාර්ගය සංවර්ධනය කිරීම |
වෙස්ට්හෝල් |
300,000.00 |
| 31 |
ග්‍රීන්වුඩ් රාජා කඩය අසල සිට පහළ කොටසට යන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම |
ග්‍රීන්වුඩ් |
400,000.00 |
| 32 |
නාවලපිටිය බව්වාගම කිතුල්කොට සිවසාමි කෝවිල මාර්ගය සංවර්ධනය කිරීම - 2 වන අදියර |
බව්වාගම |
396,985.18 |
| 33 |
නාවලපිටිය බව්වාගම කිතුල්කොට සිවසාමි කෝවිල මාර්ගය සංවර්ධනය කිරීම |
බව්වාගම |
300,000.00 |
| 34 |
ඇදටන් වත්තේ කරුමාරි අම්මාන් කෝවිල සංවර්ධනය කිරීම |
වෙස්ට්හෝල් |
300,000.00 |
| 35 |
ඉඹුල්පිටිය සේවා පියස අසලින් ගඟට සමාන්තරව මැදගහවතුරට එන මාර්ගය සංවර්ධනය කිරීම |
ඉඹුල්පිටිය |
1,000,000.00 |
| 36 |
වෙළ මැද මාර්ගය සංවර්ධනය කිරීම. |
මාපාකන්ද උතුර |
500,000.00 |
| 37 |
මාපාකන්ද උතුර පන්විල හන්දියේ සිට තැපැල් කන්තෝරැව මාර්ගය සංවර්ධනය |
මාපාකන්ද උතුර |
500,000.00 |
| 38 |
හොරේහින්න පහළ පාර කොන්ක්‍රීට් කිරීම |
දෙකිඳ |
500,000.00 |
| 39 |
ඇදටන් අළුත් මාර්ගය සංවර්ධනය කිරීම |
වෙස්ට්හෝල් |
1,500,000.00 |
| 40 |
යල්වත්ත හන්දියේ සිට බලන්තොට වත්ත දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
අලුත්ගම |
500,000.00 |
| 41 |
බෝධිය අසල සිට පහළට දිවෙන වත්ත මාර්ගය සංවර්ධනය කිරීම. |
පල්ලේගම |
1,000,000.00 |
| 42 |
අල් ඉස්ලාමීය -ජාමියා අරාබි විදුහල මාර්ගය සංවර්ධනය කිරීම. |
නාවලපිටිය බටහිර |
500,000.00 |
| 43 |
මාපාකන්ද මුස්ලිම් විද්‍යාලයට සනීපාරක්ෂක පහසුකම් සැලසීම |
මාපාකන්ද උතුර |
500,000.00 |
| 44 |
වැලිගම්පල සුසාන භූමිය දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම |
වැලිගම්පොළ |
500,000.00 |
| 45 |
බාර්කේපල් වත්තේ පහළ කොටසට යන මාර්ගය සංවර්ධනය කිරීම. |
වෙස්ට්හෝල් |
500,000.00 |
| 46 |
බාර්කේපල් මැද කොටස ක්‍රිස්ත්‍රියානි පල්ලිය අසල සිට සසිකුමාර් මයාගේ ලයිම දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම |
වෙස්ට්හෝල් |
200,000.00 |
| 47 |
බාර්කේපල් පහළ කොටස ශ්රිරිදරන් මයාගේ නිවස දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම |
වෙස්ට්හෝල් |
400,000.00 |
| 48 |
බාර්කේපල් උඩ කොටස ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල අසල සිට රාමනාදන් මයාගේ ලයිම දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම |
වෙස්ට්හෝල් |
300,000.00 |
| 49 |
වෙස්ට්හෝල් ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල අසල සිට තෝමස් මයාගේ ලයිම දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. |
වෙස්ට්හෝල් |
300,000.00 |
| 50 |
වෙස්ට්හෝල් සිට රිලාගල දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. |
වෙස්ට්හෝල් |
1,000,000.00 |
| 51 |
වෙස්ට්හෝල් දෙමළ විද්‍යාලය අසල සිට තම්බා මයාගේ ලයිම දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. |
වෙස්ට්හෝල් |
1,000,000.00 |
| 52 |
බාර්කේපල් මැද කොටස උඩ ලයින් කාමරයේ අසල ඇති පැති බැම්ම සංවර්ධනය කිරීම |
වෙස්ට්හෝල් |
1,000,000.00 |
| 53 |
බාර්කේපල් මැද කොටස ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම. |
වෙස්ට්හෝල් |
500,000.00 |
| 54 |
ඉන්චාරා ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල අසල සිට පහළ දුම්රිය ස්ථානය දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. - අදියර 1 |
හෛඩ්‍රි |
500,000.00 |
| 55 |
උඩුස්ටොක් වත්තේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය අසලින් යන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම. |
හෛඩ්‍රි |
500,000.00 |
| 56 |
හයිඩ්‍රි ෆාම් වත්තට යන මාර්ගය සංවර්ධනය කිරීම. |
හෛඩ්‍රි |
200,000.00 |
| 57 |
ග්රිස්ටන් ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම. |
හෛඩ්‍රි |
1,000,000.00 |
| 58 |
හයිඩ්‍රි වත්තේ කෝවිල සංවර්ධනය කිරීම |
හෛඩ්‍රි |
300,000.00 |
| 59 |
වික්ටන් උඩ කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල සංවර්ධනය කිරීම. |
හෛඩ්‍රි |
300,000.00 |
| 60 |
භාරණ්ඩා වත්තේ කිලිතම්බි මයාගේ ලයිමට යන මාර්ගය සංවර්ධනය කිරීම |
කඩියන්ලෙන |
300,000.00 |
| 61 |
භාරණ්ඩා වත්තේ ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල අසලින් සිවලිංගම් මයාගේ ලයිම දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම |
කඩියන්ලෙන |
200,000.00 |
| 62 |
කඩියන්ලෙන වත්තේ චන්ද්රපාල් මයාගේ ලයිම් කාමරය දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. |
කඩියන්ලෙන |
300,000.00 |
| 63 |
කුයින්ස්බෙරි වත්තේ සිට රෙක්සෝල් වත්ත දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. |
කඩියන්ලෙන |
1,000,000.00 |
| 64 |
කුයින්ස්බෙරි පහළ කොටසේ නමනාදන් කෝවිල අසල සිට ලයිමට යන මාර්ගය සංවර්ධනය කිරීම. |
කඩියන්ලෙන |
700,000.00 |
| 65 |
කඩියන්ලෙන වත්තේ සිට කැටඹුලා දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම |
කඩියන්ලෙන |
1,000,000.00 |
| 66 |
කඩියන්ලෙන වත්තේ සිංහල කණිෂ්ඨ විදුහලේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම |
කඩියන්ලෙන |
300,000.00 |
| 67 |
භාරණ්ඩා ශ්‍රී මුරුගන් කෝවිල සංවර්ධනය කිරීම |
කඩියන්ලෙන |
300,000.00 |
| 68 |
පෙටගන් ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල සංවර්ධනය කිරීම. |
කඩියන්ලෙන |
300,000.00 |
| 69 |
කඩියන්ලෙන නගරයේ ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල සංවර්ධනය කිරීම. |
කඩියන්ලෙන |
300,000.00 |
| 70 |
භාරණ්ඩා වත්තේ සසි මහතාගේ ලයින් කාමර සඳහා යන මාර්ගය සංවර්ධනය කිරීම. |
කඩියන්ලෙන |
350,000.00 |
| 71 |
ග්‍රීන්වුඩ් වත්තේ පාලම ඉදිරියෙන් ඇති මාර්ගය සංවර්ධනය කිරීම. |
ග්‍රීන්වුඩ් |
500,000.00 |
| 72 |
බෝහිල් වත්තේ උඩ කෙටසේ පල්ලියට යන මාර්ගය සංවර්ධනය කිරීම. |
ග්‍රීන්වුඩ් |
300,000.00 |
| 73 |
ඉඹුල්පිටිය වත්තේ ග්‍රීන්වුඩ් කොටසට යන මාර්ගය සංවර්ධනය කිරීම. |
ග්‍රීන්වුඩ් |
1,000,000.00 |
| 74 |
ඉඹුල්පිටිය LDB ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම. |
ඉඹුල්පිටිය |
300,000.00 |
| 75 |
නාවලපිටිය අඹගමුව පාර වාසනා ගරාජය අසල මාර්ගය සංවර්ධනය කිරීම. |
නාවලපිටිය දකුණ |
300,000.00 |
| 76 |
සොයිසාකැලේ මාර්ගයේ කෝවිල අසල මාර්ගය සංවර්ධනය කිරීම |
නාවලපිටිය බටහිර |
103,014.82 |
| 77 |
ගලමුදුන වත්තේ NC උඩ කොටසේ ගණ දෙවි කෝවිල අසලින් ලයින් කාමරය සඳහා යන මාර්ගය සංවර්ධනය කිරීම |
උඩරඹුක්පිටිය |
500,000.00 |
| 78 |
ගලබඩ දිය ඇල්ල කොටසේ ගණ දෙවි කෝවිල දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම |
වැවේගම |
500,000.00 |
| 79 |
ගලබඩ මැද කොටස ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම |
වැවේගම |
500,000.00 |
| 80 |
සෝලන්කන්ද වත්ත පාසල, නිවාස, දේවාලය වෙත යන මාර්ගය සංවර්ධනය කිරීම |
දඬුබැඳිරුප්ප |
400,000.00 |
| 81 |
මොන්ටික්‍රිස්ටෝ වත්තේ සෝලන්කන්ද කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල අසලින් ලයින් කාමරය සඳහා යන මාර්ගය සංවර්ධනය කිරීම. |
දඬුබැඳිරුප්ප |
500,000.00 |
| 82 |
මොන්ටික්‍රිස්ටෝ වත්තේ සෝලන්කන්ද කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවාලය සංවර්ධනය කිරීම. |
දඬුබැඳිරුප්ප |
200,000.00 |
| 83 |
ගලමුදුන වත්තේ එන්.සී. පහළ කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල සංවර්ධනය කිරීම |
උඩරඹුක්පිටිය |
300,000.00 |
| 84 |
මොන්ටික්‍රිස්ටෝ වත්ත රාමර් දේවාලය අසලින් ගම්මානයට යන මාර්ගය සංවර්ධනය කිරීම. |
දඬුබැඳිරුප්ප |
300,000.00 |
| 85 |
ගලමුදුන වත්තේ රාමර් දේවාලය අසලින් ගම්මානයට යන මාර්ගය සංවර්ධනය කිරීම |
උඩරඹුක්පිටිය |
500,000.00 |
| 86 |
බලන්තොට 4 කනුවේ ජනපද විහාරයට යන මාර්ගය සංවර්ධනය කිරීම. |
බලංතොට උතුර |
1,000,000.00 |
| 87 |
හිල් ක්‍රොස් ගාඩ්න් මාර්ගය සංවර්ධනය කිරීම. |
බලංතොට උතුර |
1,000,000.00 |
| 88 |
නව ශාන්ත ජනපදයට යන මාර්ගය සංවර්ධනය කිරීම. |
බලංතොට දකුණ |
1,000,000.00 |
| 89 |
වීරසිංහ මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම. |
බලංතොට දකුණ |
1,000,000.00 |
| 90 |
නාමල් මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම |
බලංතොට දකුණ |
1,000,000.00 |
| 91 |
අලුත්ගම ප්‍රජාශාලාව අසලින් පහලට යන මාර්ගය සංවර්ධනය කිරීම. |
අලුත්ගම |
500,000.00 |
| 92 |
නවංගම මාර්ගය සංවර්ධනය කිරීම |
අලුත්ගම |
500,000.00 |
| 93 |
ඉසදීන් විජේතිලක මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම. |
අලුත්ගම |
500,000.00 |
| 94 |
බටහේන මාර්ගය සංවර්ධනය කිරීම |
අලුත්ගම |
500,000.00 |
| 95 |
දෙකිඳ වැවේගම පන්සල පාරේ බෝක්කුව හා මාර්ගය සංවර්ධනය කිරීම |
දෙකිඳ |
1,000,000.00 |
| 96 |
වෙරලුගොල්ල කනත්ත මාර්ගය සංවර්ධනය කිරීම |
දෙකිඳ |
500,000.00 |
| 97 |
ගලබඩ රාජා වෙළඳසැල අසල සිට ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම. |
වැවේගම |
1,000,000.00 |
| 98 |
වැවේගම ගල්පොත්ත, පහළ කොටස මාර්ගය සංවර්ධනය කිරීම |
වැවේගම |
1,000,000.00 |
| 99 |
කට්ටි අංක 60 මාර්ගය ඇල්බට් මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරීම |
වැලිගම්පොළ |
1,000,000.00 |
| 100 |
ගුණතුංග මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම. |
වැලිගම්පොළ |
500,000.00 |
| 101 |
කනත්ත මාර්ගය කැන්දෝපිටිය ප්‍රදේශයේ සිට සංවර්ධනය කිරීම. |
කැන්දෝපිටිය |
1,000,000.00 |
| 102 |
මාපාකන්ද පසු මාවත මාර්ගයේ සිට හයින්ෆෝඩ් දක්වා පාර සංවර්ධනය කිරීම. |
කැන්දෝපිටිය |
1,000,000.00 |
| 103 |
බව්වාගම ඉඹුල්පිටිය බුදු මැදුර අසල ඉහලට යන මාර්ගය සංවර්ධනය කිරීම |
බව්වාගම |
1,000,000.00 |
| 104 |
නව ජාතික නිවස පියසේන මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම. |
බව්වාගම |
500,000.00 |
| 105 |
ඉඹුල්පිටිය ඩැනී මහතාගේ නිවස අසල සිට පුෂ්පා මහත්මියගේ නිවස දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම |
බව්වාගම |
500,000.00 |
| 106 |
idh උපුල් මහතාගේ නිවස අසල සිට සරත්චන්ද්‍ර මහතාගේ නිවස දක්වා යන යන මාර්ගය සංවර්ධනය කිරීම |
බව්වාගම |
1,000,000.00 |
| 107 |
දෙකිඳ ප්‍රධාන මාර්ගයේ නාඩාර් කඩය අසලින් ඉඹුල්පිටිය උඩ කොටසට යන මාර්ගය සංවර්ධනය කිරීම. |
බව්වාගම |
1,000,000.00 |
| 108 |
IDH බෙනට් පෙරේරා මහතාගේ නිවස අසලින් කනත්ත හන්දිය දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම |
බව්වාගම |
1,500,000.00 |
| 109 |
සමගිගම උත්සව ශාලාව අසල සිට ඇඹරුම් හල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම |
බව්වාගම |
500,000.00 |
| 110 |
මල්ලන්ද සිට මැදගහවතුරට යන මාර්ගය සංවර්ධනය කිරීම |
ඉඹුල්පිටිය |
1,000,000.00 |
| 111 |
කඩියන්ලෙන බාරන්ඩා ජනපදයට යන මාර්ගය සංවර්ධනය කිරීම |
කඩියන්ලෙන |
1,500,000.00 |
| 112 |
බෝහිල් මාර්ගය සංවර්ධනය කිරීම |
ග්‍රීන්වුඩ් |
1,000,000.00 |
| 113 |
ඉඟුරුඔය දකුණ පෙන්රෝස් ගමට චමින්ද මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම. |
ඉඟුරුඔය දකුණ |
1,000,000.00 |
| 114 |
නව ගම්මානයේ මාර්ගය සංවර්ධනය කිරීම |
ඉඟුරුඔය උතුර |
2,000,000.00 |
| 115 |
අමුහේන පතන මාර්ගය සංවර්ධනය කිරීම. |
මාපාකන්ද දකුණ |
1,000,000.00 |
| 116 |
මාපාකන්ද උතුර සිට දකුණ දක්වා වෙල මැද මාර්ගය සංවර්ධනය කිරීම. |
මාපාකන්ද උතුර |
1,000,000.00 |
| 117 |
රිලාගල මාර්ගය සංවර්ධනය කිරීම |
වෙස්ට්හෝල් |
1,500,000.00 |
| 118 |
උඩ්ස්ටොක් වත්ත මාර්ගය සංවර්ධනය කිරීම. |
හෛඩ්‍රි |
1,000,000.00 |
| 119 |
හයිඩ්‍රි ඉන්චාරා උඩ කොටසට යන මාර්ගය සංවර්ධනය කිරීම. |
හෛඩ්‍රි |
1,000,000.00 |
| 120 |
බෝ උයන ආරාමයට යන මාර්ගය සංවර්ධනය කිරීම |
පල්ලේගම |
1,000,000.00 |
| 121 |
වරකාව කොස්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම |
වරකාව |
1,000,000.00 |
| 122 |
කළුගල්හින්න ප්‍රධාන මාර්ගයේ සිට සෙනවිරත්න මහතාගේ නිවස දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. |
දඬුබැඳිරුප්ප |
500,000.00 |
| 123 |
ගෝනාවලපතන ගමමැද මාර්ගය සංවර්ධනය කිරීම. |
දඬුබැඳිරුප්ප |
500,000.00 |
| 124 |
ෂෙම්රොක් බී කොටසේ සුමනසිරි මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම. |
වැලිගොඩවත්ත |
500,000.00 |
| 125 |
ෂෙම්රොක් ඒ කොටසේ නන්දසේන මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම. |
වැලිගොඩවත්ත |
500,000.00 |
| 126 |
ෂෙම්රොක් ඒ කොටසේ අධිකාරි මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම. |
වැලිගොඩවත්ත |
500,000.00 |
| 127 |
වෙරලුගස්හින්න ධර්මසිරි මහතාගේ නිවස දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. |
වැලිගොඩවත්ත |
500,000.00 |
| 128 |
පැණිතුඩුව ඉහළ කොටසට යන මාර්ගය සංවර්ධනය කිරීම. |
පැණිතුඩුව |
1,000,000.00 |
| 129 |
හුළංගස්හින්න මාර්ගය සංවර්ධනය කිරීම |
පැණිතුඩුව |
1,000,000.00 |
| 130 |
කරහඳුන්ගල ජනපදයට යන මාර්ගය සංවර්ධනය කිරීම.(ජයසුන්දර ඕවිට ජනපදයට) |
කරහඳුන්ගල |
750,000.00 |
| 131 |
කරහඳුන්ගල ඕවිට මාර්ගයේ මොහිදීන් ජනුස් මහතාගේ නිවස අසල සිට ගඟ දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම |
කරහඳුන්ගල |
250,000.00 |
| 132 |
කරහහඳුන්ගල බෝදාදෙණියට යන මාර්ගය සංවර්ධනය කිරීම. |
කරහඳුන්ගල |
1,000,000.00 |
| 133 |
වෙළ මැද මාර්ගය සංවර්ධනය කිරීම. |
පහළ රඹුක්පිටිය |
1,000,000.00 |
| 134 |
ගලමුදුන N .C. මාර්ගය සංවර්ධනය නිරීම |
උඩරඹුක්පිටිය |
1,000,000.00 |
| 135 |
තේඩන්බොයිස් මාර්ගය සංවර්ධනය කිරීම. |
පහළ රඹුක්පිටිය |
1,000,000.00 |
| 136 |
කුසුම් ප්‍රියන්ත මහතාගේ නිවස අසල සිට උඩවලව්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම. |
උඩරඹුක්පිටිය |
500,000.00 |
| 137 |
ක්රවුදර්ස්ලෑන්ඩ් මාර්ගය සංවර්ධනය කිරීම. |
පහළ රඹුක්පිටිය |
500,000.00 |
| 138 |
සොයිසාකැලේ ජයමතුල් ඉස්ලාමියා අරාබි විද්‍යාලයට හා අනෙකුත් නිවස් වලට යන මාර්ගයේ පැති බැම්ම ඉදි කිරීම. |
නාවලපිටිය බටහිර |
1,000,000.00 |
| 139 |
සොයිසාකැලේ 8 වන පටුමඟ තාර දමා සංවර්ධනය කිරීම. |
නාවලපිටිය බටහිර |
1,000,000.00 |
| 140 |
උත්තුපිහිල්ල සංවර්ධනය කිරීම |
නාවලපිටිය බටහිර |
500,000.00 |
| 141 |
කොත්මලේ පාරේ 5 වන පටුමගේ මහගමගේ මහතාගේ නිවස අසල සිට වෛද්‍ය යෝගනාදන් මහතාගේ නිවස අසලින් සොයිසාකැලේ ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන මාර්ගය සංවර්ධනය කිරීම. |
නාවලපිටිය බටහිර |
500,000.00 |
| 142 |
කොත්මලේ පාරේ ජයන්ත සිල්වා මහතාගේ නිවස අසලින් ගඟට යන මාර්ගය සංවර්ධනය කිරීම. |
නාවලපිටිය බටහිර |
500,000.00 |
| 143 |
බෙේලි පාරේ විනිසුරු නිවස අසලින් මහවැලි ගඟ දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම. |
නාවලපිටිය නැගෙනහිර |
1,000,000.00 |
| 144 |
බේලි පාරේ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අසලින් පහලට දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම. |
නාවලපිටිය නැගෙනහිර |
1,000,000.00 |
| 145 |
පැණිගොඩමුල්ල ප්‍රජා ශාලාව අසලින් නාන පිහිල්ල හරහා ආනන්ද උබේවික්රම මහතාගේ මහතාගේ නිවස තෙක් ඇති මාර්ගය සංවර්ධනය කිරීම |
නාවලපිටිය දකුණ |
1,000,000.00 |
| 146 |
කඳු මාවත මාර්ගය සංවර්ධනය කිරීම |
නාවලපිටිය දකුණ |
1,000,000.00 |
| 147 |
ඉහළ කඳු මාවත මාර්ගය සංවර්ධනය කිරීම. |
නාවලපිටිය දකුණ |
1,000,000.00 |
| 148 |
හඳුන්ගලවත්ත ප්‍රධාන මාර්ගය හිල්මි මහතාගේ නිවස දක්වා ප්‍රතිසංස්කරණය කිරීම. |
නාවලපිටිය දකුණ |
1,000,000.00 |
| 149 |
කදිරේෂන් හින්දු බාලිකා විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම |
නාවලපිටිය බටහිර |
100,000.00 |
| 150 |
කදිරේෂන් මධ්‍ය මහා විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම |
නාවලපිටිය බටහිර |
100,000.00 |
| 151 |
නාවලපිටිය කණිෂ්ඨ බාලිකා විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම |
නාවලපිටිය බටහිර |
100,000.00 |
| 152 |
නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම |
බව්වාගම |
100,000.00 |
| 153 |
දෙකිඳ ශ්‍රී ධම්මරතන විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම |
වැවේගම |
100,000.00 |
| 154 |
ශාන්ත මරියා විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම |
නාවලපිටිය බටහිර |
100,000.00 |
| 155 |
බලන්තොට මුස්ලිම් කණිෂ්ඨ විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම |
බලංතොට දකුණ |
100,000.00 |
| 156 |
රඹුක්පිටිය මහා විද්‍යාලය - - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම |
බලංතොට උතුර |
100,000.00 |
| 157 |
කඩියන්ලෙන සිංහල කණිෂ්ඨ විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම |
කඩියන්ලෙන |
100,000.00 |
| 158 |
ශ්‍රී පාද පිරිවෙන - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
නාවලපිටිය නැගෙනහිර |
1,000,000.00 |
| 159 |
වේලුවනාරාම විහාරස්ථානය- ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
නාවලපිටිය දකුණ |
1,000,000.00 |
| 160 |
ජේතවනාරාම විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
නාවලපිටිය උතුර |
1,000,000.00 |
| 161 |
නගර සභා බෝධිරාජයාණන් - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
නාවලපිටිය නැගෙනහිර |
400,000.00 |
| 162 |
ජුම්මා මුස්ලිම් පල්ලිය සොයිසාකැලේ -ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
නාවලපිටිය බටහිර |
1,000,000.00 |
| 163 |
අඹගමුව පාර ජුම්මා මුස්ලිම් පල්ලිය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
නාවලපිටිය උතුර |
1,000,000.00 |
| 164 |
කතරගම දේවාලය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
නාවලපිටිය බටහිර |
500,000.00 |
| 165 |
බලන්තොට ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
බලංතොට දකුණ |
1,000,000.00 |
| 166 |
ශ්‍රී ධර්මරාජ විහාරය නාවලපිටිය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
අලුත්ගම |
1,000,000.00 |
| 167 |
දෙකිඳ නාග ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
දෙකිඳ |
1,000,000.00 |
| 168 |
ලයිට් හවුස් දේවස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
වැවේගම |
500,000.00 |
| 169 |
ගලබඩ උඩ කොටස මහා භද්‍රකාලී කෝවිල - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
වැවේගම |
500,000.00 |
| 170 |
ලබුවැල් කොටුව මුස්ලිම් දේවස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
කැන්දෝපිටිය |
500,000.00 |
| 171 |
යෝගාශ්‍රම විහාරය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
කැන්දෝපිටිය |
500,000.00 |
| 172 |
ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
කැන්දෝපිටිය |
1,000,000.00 |
| 173 |
සිරි ධම්මරතන පිරිවෙන - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
බව්වාගම |
1,000,000.00 |
| 174 |
හෝල්ගම ශ්‍රී සුධර්ශනාරාමය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
ඉඹුල්පිටිය |
1,000,000.00 |
| 175 |
කඩියන්ලෙන රත්නෝදයාරාම විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
කඩියන්ලෙන |
1,000,000.00 |
| 176 |
බෝහිල් මැද කෙටස මාරි අම්මාන් කෝවිල - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
ග්‍රීන්වුඩ් |
500,000.00 |
| 177 |
කඩියන්ලෙන ශ්‍රී මුත්තු කුමාරි අම්මාන් කෝවිල (නගරය) - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
කඩියන්ලෙන |
1,000,000.00 |
| 178 |
ඉඟුරුඔය ශ්‍රී ජයබෝධි විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
ඉඟුරුඔය උතුර |
1,000,000.00 |
| 179 |
පෙන්රෝස් වත්තේ හින්දු කෝවිල - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
ඉඟුරුඔය දකුණ |
500,000.00 |
| 180 |
මාපාකන්ද උතුර ශ්‍රී සුගතාරාමය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
මාපාකන්ද උතුර |
1,000,000.00 |
| 181 |
ශාන්ත ජෝෂප් දේවස්ථානය බාර්කේපල් - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
වෙස්ට්හෝල් |
500,000.00 |
| 182 |
බාර්කේපල් මාරි අම්මාන් දේවස්ථානය - බාර්කේපල් - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
වෙස්ට්හෝල් |
500,000.00 |
| 183 |
බාර්කේපල් ලයිට් හවුස් දේවස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
වෙස්ට්හෝල් |
500,000.00 |
| 184 |
හෛඩ්‍රි ශ්‍රී බෝධිරාජ විහාරය සංවර්ධනය කිරීම - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
හෛඩ්‍රි |
500,000.00 |
| 185 |
හෛඩ්‍රි ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
හෛඩ්‍රි |
1,000,000.00 |
| 186 |
වරකාව ශ්‍රී සුන්ධරාරාම විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
වරකාව |
1,000,000.00 |
| 187 |
මොන්ටික්‍රිස්ටෝ මුත්තුමාරි අම්මාන් කෝවිල - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
දඬුබැඳිරුප්ප |
1,000,000.00 |
| 188 |
මීපිටිය අශෝකාරාම විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
කරහඳුන්ගල |
1,000,000.00 |
| 189 |
විද්යාසිංදු පුරාණ විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
උඩරඹුක්පිටිය |
1,000,000.00 |
| 190 |
ඉඹුල්පිටිය ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල - - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය |
ඉඹුල්පිටිය |
500,000.00 |
| 191 |
නාවලපිටිය නගරයේ ශාන්ත මරියා දේවස්ථානය |
නාවලපිටිය බටහිර |
1,000,000.00 |
| 192 |
ලබුවැල් කොටුව පාර සංවර්ධනය කිරීම සඳහා |
කැන්දෝපිටිය |
2,000,000.00 |
| 193 |
සේලම්බ්‍රිජ් කැන්දෝපිටිය ගඟ පාර සංවර්ධනය කිරීම. |
බව්වාගම |
1,000,000.00 |
| 194 |
සේලම්බ්‍රිජ් සමඟිගම මුස්ලිම් පල්ලිය පාර සංවර්ධනය කිරීම. |
බව්වාගම |
1,000,000.00 |
| 195 |
බලන්තොට මුස්ලිම් විද්‍යාලයට යන මාර්ගය බැම්මක් ඉදි කර සංවර්ධනය කිරීම. |
බලංතොට දකුණ |
1,000,000.00 |