අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

07
නොවැ2025
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම්බන්ධීකරණ...

ග්‍රාම නිලධාරි වසම- දඬුබැඳිරුප්ප

  • ග්‍රාම නිලධාරි වසම- දඬුබැඳිරුප්ප– කලුගල්හින්න ප්‍රජා ශාලාව අසලින් ගම මැද දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම
  • ඉන්ද්‍රානි ඉත්තෑපාන මහත්මියගේ නිවස අසලින් ගෝනාවලපතන ඇළ දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම

ග්‍රාම නිලධාරි වසම -වැලිගම්පොළ

  • එම්.ජි.නිලන්ත මහතාගේ නිවස අසල සිට එච්.පී.ශ්‍රියානි ඉද්දමල්ගොඩ මහත්මියගේ නිවස අසලින් යන මාර්ග සංවර්ධනය කිරිම
  • ජී.ජී.රංජිත් මහතාගේ නිවස අසල සිට නිමල් රත්නසිරි මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරිම

ග්‍රාම නිලධාරි වසම -වැලිගොඩවත්ත

  • ගලබඩ පාරේ සුමිත් ප්‍රියන්ත මහතාගේ නිවස අසල දිට චන්ද්‍රසිරි මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම.

ග්‍රාම නිලධාරි වසම -දෙකිඳ

  • බුලුගහකොටුව මාර්ගයේ ඒ.සෝමලතා මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට යන මාර්ග සංවර්ධනය කිරිම

ග්‍රාම නිලධාරි වසම -බලංතොට දකුණ

  • නවශාන්ත ජනපදය තුසිත මහතාගේ නිවස අසලන් යන මාර්ගයේ ඉදිරියට සංවර්ධනය කිරිම

ග්‍රාම නිලධාරි වසම -බලංතොට උතුර

  • 4 කාණුව ගලමුදුන ජනපදයේ අශෝක මයාගේ කඩය අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම

ග්‍රාම නිලධාරි වසම -බලංතොට උතුර

  • බලංතොට හිල්ක්‍රෝප්ට් මාර්ගයේ රාමනායක මහතාගේ නිවස සිට ඉදිරියට යන මාර්ගය සංවර්ධනය කිරීම
  • බලංතොට සමනල මාවෙතේ ප්‍රධාන මාර්ගයේ සිට ඉදිරියට සංවර්ධනය කිරිම

ග්‍රාම නිලධාරි වසම -පහළ රඹුක්පිටිය

  • අංකණුව මාර්ගයේ ඉදිරියට සංවර්ධනය කිරිම

ග්‍රාම නිලධාරි වසම -නාවලපිටිය උතුර

  • පැණිතුඩුමුල්ල මාර්ගයේ ජුම්මා පල්ලිය අසල සිට ඉදිරියට මාර්ගය සහ කාණුව සංවර්ධනය කිරිම

ග්‍රාම නිලධාරි වසම -නාවලපිටිය දකුණ

  • නාවලපිටිය දොලොස්බාගේ පාරේ දුම්රිය නිවාස වලට ඉහළින් පොඩි මහත්මයාගේ නිවස අසල සිට ලයනල් මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම
  • හදුන්ගල වත්ත අඹගමුව පාරේ ගමට පිව්සෙන මාර්ගයේ පඩිපෙළ සහ කාණුව සංවර්ධනය කිරිම
Scroll To Top