ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
About Us
ප්‍රාදේශීය ලේකම්
![]() | ජේ. එම්. ආර්. ජයසුන්දර මහත්මිය |
|---|---|
| දුරකථන අංකය - 054 22 22 138 |
සහකාර ප්‍රාදේශීය ලේකම්
![]() | තත්සරණි එස්. ජයසිංහ මහත්මිය |
|---|---|
| දුරකථන අංකය - 081 3829732 |
ගණකාධිකාරි
![]() | ඩබ්.එච්.එම්. යශෝධරා චන්ද්‍රමාලි බණ්ඩාර මහත්මිය |
|---|---|
| දුරකථන අංකය - 071-8513800 |
සහකාර අධ්‍යක්ෂ ( ක්‍රම සම්පාදන )
![]() | ජී.එස්.එම්. මුනිදාස මහත්මිය |
|---|---|
| දුරකථන අංකය - 054 22 22 148 |
පරිපාලන නිලධාරි
![]() | ඉරේෂා ශ්‍රී කරුණාතිලක මහත්මිය |
|---|---|
| දුරකථන අංකය - 054 22 22 238 |
| තනතුර | අනුමත සේවක සංඛ්‍යාව | දැනට සිටින සේවක සංඛ්‍යාව |
| ප්‍රාදේශීය ලේකම් | 1 | 1 |
| සහකාර ප්‍රාදේශීය ලේකම් | 1 | 1 |
| සහකාර අධ්‍යක්ෂ-සැලසුම් | 1 | 1 |
| ගණකාධිකාරි | 1 | 1 |
| පරිපාලන නිලධාරි | 1 | 1 |
| පරිපාලන ග්‍රාම නිලධාරි | 1 | 1 |
| භාෂා පරිවර්ථක (සිංහල-දෙමළ) | 1 | - |
| අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් | 1 | 1 |
| සංවර්ධන නිලධාරි (රා.පරි.අමා) | 8 | 6 |
| සංවර්ධන නිලධාරි(ආර්ථික සං.අමා.අනුයුක්ත කල) | 38 | 37 |
| සංවර්ධන නිලධාරි(වෙනත්) | 24 | 22 |
| සංවර්ධන සහකාර | 1 | 1 |
| කළමනාකරණ සේවා නිලධාරි | 25 | 24 |
| සංඛ්‍යාලේඛන නිලධාරි | 1 | 1 |
| විශ්‍රාම වැටුප් නිලධාරි | 1 | - |
| ලේඛන සහකාර(විශ්‍රාම වැටුප්) | 1 | 1 |
| ග්‍රාම නිලධාරි | 29 | 27 |
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර | 1 | 1 |
| ක්ෂේත්‍ර නිලධාරි | 23 | 23 |
| කාර්මික නිලධාරි | 2 | 1 |
| කාර්මික නිලධාරි(පලාත් සභා) | 1 | 1 |
| සංවර්ධන සම්බන්ධිකාරක | 1 | 1 |
| තාක්ෂණ සහායක | 2 | 2 |
| රියදුරු | 2 | 1 |
| කාර්යාල කාර්යය සහායක | 7 | 6 |
අපගේ දැක්ම
ජනතාවට ගුණාත්මක හා ඵලදායී සේවාවක් සැපයීම තුලින් යහපත් ජන දිවියකට සහය වන විශිෂ්ටතම රාජ්‍ය ආයතනය වීම.අපගේ මෙහෙවර
රාජ්‍ය නිලධාරීන්,සිවිල් සමාජය හා පුද්ගලික,රාජ්‍ය නොවන ආයතන වල සහභාගීත්වය ඇතිව කාර්යක්ෂම ඵලදායී යහ පාලනයක් ක්‍රියාත්මක කිරීම තුලින් ප්‍රදේශය තුල තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සහ එමඟින් ජන දිවිය නංවාලීමයි.
1992 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්
| නම | සිට | දක්වා |
| ඩබ්.ඒ.තිසේරා මයා | 1992.08.17 | 1994.02.01 |
| බී.එම්.කේ.බී.බමුණුහෙන්දර | 1994.02.21 | 1995.09.30 |
| එස්.එගොඩවත්ත මයා | 1995.11.02 | 2000.03.31 |
| එම්.ඩී.රංජනී ජයකොඩි මිය | 2000.04.01 | 2006.02.02 |
| ඒ.ආර්.රාජරත්න මයා | 2006.02.02. | 2007.02.13 |
| එස්. ධර්මසේන මයා | 2007.03.08 | 2007.08.15 |
| ශාන්ත වීරසිංහ මයා | 2007.09.04 | 2011.04.06 |
| මධුපානී පියසේන මිය | 2011.04.07 | 2013.05.31 |
| සී.කේ.අමරකොන් මිය | 2013.06.01 |
මේ දක්වා |


























