ග්‍රාම නිළධාරි කොට්ඨාශය ගම් ගණන සිංහල පවුල් ගණන දෙමළ පවුල් ගණන මුස්ලිම් පවුල් ගණන බර්ගර් පවුල් ගණන වෙනත් පවුල් ගණන මුළු පවුල් ගණන
වෙස්ට්හෝල් 6 58 678       736
හෛඩ්‍රි 7 49 655 3     707
කඩියල්ලෙන 8 22 599 7 7   635
ග්‍රින්වුඩ් 5 62 274       336
බව්වාගම 8 944 829 377 30 43 2223
ඉඹුල්පිටිය 6 503 509 11 24   1047
නාවලපිටිය නැගෙන 7 258 203 123 2 11 597
නාවලපිටිය දකුණ 7 513 175 190   9 887
නාවලපිටිය උතුර 4 78 73 497 1 2 651
නාවලපිටිය බටහිර  9 134 337 425 7 21 924
උඩ රඹුක්පිටිය 9 197 305 2   1 505
පහළ රඹුක්පිටිය 7 452 7   2   461
බලංතොට උතුර 7 349 122 145     616
බලංතොට දකුණ 2 476 1 84     561
අළුත්ගම 7 447 1 6     454
දෙකිද 5 429 3   2   434
වැවේගම 4 238 407 5 35   685
වැලිගම්පොළ 2 418 1 1     420
කැන්දෝපිටිය 3 491 238 83   5 817
ඉඟුරුඔය දකුණ 3 145 132 25   6 308
ඉඟුරුඔය උතුර 4 273 125 20     418
මාපාකන්ද උතුර 2 260   72     332
මාපාකන්ද දකුණ 1 283   61     344
වැලිගොඩවත්ත 5 570 38   4   612
දඬුබැඳිරුප්ප 11 608 287 2     897
පල්ලේගම 4 596 9 29     634
වරකාව  6 688 47 13 6   754
පැණිතුඩුව 5 330 129 22     481
කරහදුංගල 4 136 64 375   2 577
එකතුව 158 10007 6248 2578 120 100 19053

පස්බාගේ කෝරළේ, තෙත් කලාපිය දේශගුණික ප්‍රදේශයක් වන අතර වර්ෂයේ මාස 11 ක් පුරා පැතිරි පවතින වර්ෂාපතනයක් පවති. එසේම මි.ලි. 3000ත් 5000ත් අතර වාර්ෂික වර්ෂාපතනයක් නිරිත දිග මෝසමෙන් ලැබෙන අතර අනෙකුත් සංවහන කාලයේදිද වැඩි වර්ෂාපතනයක් ලැබෙන නිසා ලංකාවේ ඉතා වැදගත් වර්ෂාපතන කලාපයක් වශයෙන් මෙම කොට්ඨාශය හැදින්විය හැකිය. මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 17ත් 29ත් අතර පවති.

වර්ෂාපතන අගයන් (මිලි ලිටර්)

මාසය වාර්ෂික වර්ෂාපතනය මි.මි
2018 2019 2020
ජනවාරි 68.60 18.20  
පෙබරවාරි 71.30 247.00 2.80
මාර්තු 62.40 4.80 26.25
අප්‍රේල් 698.60 315.10 356.50
මැයි 795.51 36.60 503.10
ජුනි 806.00 527.80 467.34
ජුලි 405.00 334.40 362.00
අගෝස්තු 585.90 647.20 396.20
සැප්තැම්බර් 314.80 458.40 606.10
ඔක්තෝම්බර් 649.60 623.20 440.40
නොවැම්බර් 546.20 262.30 408.60
දෙසැම්බර් 68.10 135.00 290.90
එකතුව 5072.01 3610.00 3860.19

 

අනු අංකය වසම් අංකය ම නිළධාරි කොට්ඨාශය  ස්ත්‍රි පුරුෂ එකතුව පවුල් ගණන නිවාස ගණන
1 1079 වෙස්ට්හෝල් 2093 2007 4100 736 736
2 1080 හෛඩ්‍රි 2044 1874 3918 707 707
3 1081 කඩියල්ලෙන 1605 1550 3155 635 636
4 1082 ග්‍රින්වුඩ් 787 658 1445 336 304
5 1083 බව්වාගම 4674 4262 8936 2223 1891
6 1084 ඉඹුල්පිටිය 2706 2129 4835 1047 1047
7 1085 නාවලපිටිය නැගෙනහිර 1192 1140 2332 597 558
8 1086 නාවලපිටිය දකුණ 1684 1456 3140 887 757
9 1087 නාවලපිටිය උතුර 1641 1581 3222 651 637
10 1088 නාවලපිටිය බටහිර 2437 2439 4876 924 910
11 1089 උඩ රඹුක්පිටිය 935 916 1851 505 464
12 1090 පහළ රඹුක්පිටිය 761 692 1453 461 388
13 1091 බලංතොට උතුර 1326 1291 2617 616 570
14 1092 බලංතොට දකුණ 1168 773 1941 561 511
15 1093 අළුත්ගම 869 760 1629 454 454
16 1094 දෙකිද 705 677 1382 434 434
17 1095 වැවේගම 1608 1665 3273 685 636
18 1096 වැලිගම්පොළ 685 736 1421 420 395
19 1097 කැන්දෝපිටිය 1549 1511 3060 817 817
20 1098 ඉඟුරුඔය දකුණ 431 384 815 308 207
21 1099 ඉඟුරුඔය උතුර 711 657 1368 418 358
22 1100 මාපාකන්ද උතුර 598 555 1153 332 324
23 1101 මාපාකන්ද දකුණ 694 684 1378 344 340
24 1102 වැලිගොඩවත්ත 1091 981 2072 612 557
25 1103 දඬුබැඳිරුප්ප 1597 1487 3084 897 781
26 1104 පල්ලේගම 1125 1133 2258 634 587
27 1105 වරකාව  1460 1405 2865 754 733
28 1106 පැණිතුඩුව 933 881 1814 481 466
29 1107 කරහදුංගල 1153 1119 2272 577 496
    එකතුව 40262 37403 77665 19053 17701

111

News & Events

07
නොවැ2025
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම්බන්ධීකරණ...

පුරවැසි ප්‍රඥප්තිය

Scroll To Top