ග්‍රාම නිලධාරි වසම- දඬුබැඳිරුප්ප
- ග්‍රාම නිලධාරි වසම- දඬුබැඳිරුප්ප– කලුගල්හින්න ප්‍රජා ශාලාව අසලින් ගම මැද දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම
- ඉන්ද්‍රානි ඉත්තෑපාන මහත්මියගේ නිවස අසලින් ගෝනාවලපතන ඇළ දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම
ග්‍රාම නිලධාරි වසම -වැලිගම්පොළ
- එම්.ජි.නිලන්ත මහතාගේ නිවස අසල සිට එච්.පී.ශ්‍රියානි ඉද්දමල්ගොඩ මහත්මියගේ නිවස අසලින් යන මාර්ග සංවර්ධනය කිරිම
- ජී.ජී.රංජිත් මහතාගේ නිවස අසල සිට නිමල් රත්නසිරි මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරිම
ග්‍රාම නිලධාරි වසම -වැලිගොඩවත්ත
- ගලබඩ පාරේ සුමිත් ප්‍රියන්ත මහතාගේ නිවස අසල දිට චන්ද්‍රසිරි මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම.
ග්‍රාම නිලධාරි වසම -දෙකිඳ
- බුලුගහකොටුව මාර්ගයේ ඒ.සෝමලතා මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට යන මාර්ග සංවර්ධනය කිරිම
ග්‍රාම නිලධාරි වසම -බලංතොට දකුණ
- නවශාන්ත ජනපදය තුසිත මහතාගේ නිවස අසලන් යන මාර්ගයේ ඉදිරියට සංවර්ධනය කිරිම
ග්‍රාම නිලධාරි වසම -බලංතොට උතුර
- 4 කාණුව ගලමුදුන ජනපදයේ අශෝක මයාගේ කඩය අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම
ග්‍රාම නිලධාරි වසම -බලංතොට උතුර
- බලංතොට හිල්ක්‍රෝප්ට් මාර්ගයේ රාමනායක මහතාගේ නිවස සිට ඉදිරියට යන මාර්ගය සංවර්ධනය කිරීම
- බලංතොට සමනල මාවෙතේ ප්‍රධාන මාර්ගයේ සිට ඉදිරියට සංවර්ධනය කිරිම
ග්‍රාම නිලධාරි වසම -පහළ රඹුක්පිටිය
- අංකණුව මාර්ගයේ ඉදිරියට සංවර්ධනය කිරිම
ග්‍රාම නිලධාරි වසම -නාවලපිටිය උතුර
- පැණිතුඩුමුල්ල මාර්ගයේ ජුම්මා පල්ලිය අසල සිට ඉදිරියට මාර්ගය සහ කාණුව සංවර්ධනය කිරිම
ග්‍රාම නිලධාරි වසම -නාවලපිටිය දකුණ
- නාවලපිටිය දොලොස්බාගේ පාරේ දුම්රිය නිවාස වලට ඉහළින් පොඩි මහත්මයාගේ නිවස අසල සිට ලයනල් මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම
- හදුන්ගල වත්ත අඹගමුව පාරේ ගමට පිව්සෙන මාර්ගයේ පඩිපෙළ සහ කාණුව සංවර්ධනය කිරිම














