පස්බාගේ කෝරළේ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයෙහි ග්රාම නිලධාරී වසම් අනුව ජනගහනය
| ග්රාම නිළධාරී වසම | මුළු ජනගහනය |
| වෙස්ට්හෝල් | 4065 |
| හෛඩ්රී | 3906 |
| කඩියල්ලෙන | 3023 |
| ග්රීන්වූඩ් | 1445 |
| බව්වාගම | 7752 |
| ඉඹුල්පිටිය | 4498 |
| නාවලපිටිය නැගෙනහිර | 2173 |
| නාවලපිටිය දකුණ | 3040 |
| නාවලපිටිය උතුර | 3115 |
| නාවලපිටිය බටහිර | 5351 |
| උඩ රඹුක්පිටිය | 1852 |
| පහල රඹුක්පිටිය | 1461 |
| බලන්තොට උතුර | 2437 |
| බලන්තොට දකුණ | 1983 |
| අළුත්ගම | 1595 |
| දෙකිඳ | 1355 |
| වැවේගම | 3118 |
| වැලිගම්පොල | 1413 |
| කැන්දෝපිටිය | 3234 |
| ඉඟුරුඔය දකුණ | 1324 |
| ඉඟුරුඔය උතුර | 1496 |
| මාපාකන්ද උතුර | 1140 |
| මාපාකන්ද දකුණ | 1240 |
| වැලිගොඩවත්ත | 2288 |
| දඩුරැඳිරුප්ප | 3584 |
| පල්ලේගම | 2077 |
| වරකාව | 2770 |
| පැණිතුඩුව | 1621 |
| කරහඳුංගල | 2124 |
| මුළු ජනගහනය | 76480 |
| *මූලාශ්රය - සම්පත් පැතිකඩ 2017 | |














