අපගේ දැක්ම

ජනතාවට ගුණාත්මක හා ඵලදායී සේවාවක් සැපයීම තුලින් යහපත් ජන දිවියකට සහය වන විශිෂ්ටතම රාජ්‍ය ආයතනය වීම.

අපගේ මෙහෙවර

රාජ්‍ය නිලධාරීන්,සිවිල් සමාජය හා පුද්ගලික,රාජ්‍ය නොවන ආයතන වල සහභාගීත්වය ඇතිව කාර්යක්ෂම ඵලදායී යහ පාලනයක් ක්‍රියාත්මක කිරීම තුලින් ප්‍රදේශය තුල තිරසාර සංවර්ධනයක් ඇති කිරීම සහ එමඟින් ජන දිවිය නංවාලීමයි.

 

1992 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

නම සිට දක්වා
ඩබ්.ඒ.තිසේරා මයා 1992.08.17 1994.02.01
බී.එම්.කේ.බී.බමුණුහෙන්දර 1994.02.21 1995.09.30
එස්.එගොඩවත්ත මයා 1995.11.02 2000.03.31
එම්.ඩී.රංජනී ජයකොඩි මිය 2000.04.01 2006.02.02
ඒ.ආර්.රාජරත්න මයා 2006.02.02. 2007.02.13
එස්. ධර්මසේන මයා 2007.03.08 2007.08.15
ශාන්ත වීරසිංහ මයා 2007.09.04 2011.04.06
මධුපානී පියසේන මිය 2011.04.07 2013.05.31
සී.කේ.අමරකොන් මිය 2013.06.01

මේ දක්වා

News & Events

07
නොවැ2025
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම්බන්ධීකරණ...

පුරවැසි ප්‍රඥප්තිය

Scroll To Top