Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

07
Nov2025
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම්බන්ධීකරණ...

පස්බාගේ කෝරළේ, තෙත් කලාපිය දේශගුණික ප්‍රදේශයක් වන අතර වර්ෂයේ මාස 11 ක් පුරා පැතිරි පවතින වර්ෂාපතනයක් පවති. එසේම මි.ලි. 3000ත් 5000ත් අතර වාර්ෂික වර්ෂාපතනයක් නිරිත දිග මෝසමෙන් ලැබෙන අතර අනෙකුත් සංවහන කාලයේදිද වැඩි වර්ෂාපතනයක් ලැබෙන නිසා ලංකාවේ ඉතා වැදගත් වර්ෂාපතන කලාපයක් වශයෙන් මෙම කොට්ඨාශය හැදින්විය හැකිය. මෙහි සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේට් අංශක 17ත් 29ත් අතර පවති.

වර්ෂාපතන අගයන් (මිලි ලිටර්)

මාසය වාර්ෂික වර්ෂාපතනය මි.මි
2018 2019 2020
ජනවාරි 68.60 18.20  
පෙබරවාරි 71.30 247.00 2.80
මාර්තු 62.40 4.80 26.25
අප්‍රේල් 698.60 315.10 356.50
මැයි 795.51 36.60 503.10
ජුනි 806.00 527.80 467.34
ජුලි 405.00 334.40 362.00
අගෝස්තු 585.90 647.20 396.20
සැප්තැම්බර් 314.80 458.40 606.10
ඔක්තෝම්බර් 649.60 623.20 440.40
නොවැම්බර් 546.20 262.30 408.60
දෙසැම්බර් 68.10 135.00 290.90
එකතුව 5072.01 3610.00 3860.19
Scroll To Top