Service Cluster of Divisional Secretariat
சிவில் பதிவுகள்
அனுமதி வழங்கல்
சான்றிதழ்கள் வழங்குதல்
ஓய்வூதிய கொடுப்பனவு
நில நிர்வாகம்
சமூக நலம் மற்றும் நன்மைகள்
சமுர்த்தி திட்டம்
கொள்முதல்கள்
அபிவிருத்தி திட்டம்
எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...
தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.
தொடர்புகளுக்குNews & Events
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම්බන්ධීකරණ...
அரசு சேவை மையங்கள்
Uncategorised
අයහපත් කාලගුණයෙන් ආපදාවට පත් විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම - 2020
| ව්‍යාපෘතියේ නම | වෙන් කළ මුදල රු. |
| ආපදා වූ සංඝාවාස ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කිරීම - ශ්‍රී ඉසිපතනාරාමය,වැලිගම්පොළ | 500,000.00 |
සපිරි ගමක් -ජනතා සහභාගීත්ව ග්‍රාමීය සංවර්ධන වැඩසටහන - 2020 වර්ෂය
| අනු අංකය | ව්‍යාපෘතියේ නම | ග්‍රාම නිලධාරි වසම | වෙන් කළ මුළු මුදල රු. |
| 1 | වෙස්ටෝල් සමුපකාරය අසලින් දිවෙන කොළනිය මාර්ගය සංවර්ධනය කිරිම. | වෙස්ට්හෝල් | 500,000.00 |
| 2 | ඇතටන් ප්‍රධාන මාර්ගයේ සිට පරමසිවම් මහතාගේ නිවස දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම. | වෙස්ට්හෝල් | 500,000.00 |
| 3 | බාර්කේපල් වතු කාර්යාලය අසල සිට සමුපකාරය දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම. | වෙස්ට්හෝල් | 1,000,000.00 |
| 4 | හෛඩ්‍රි රොසැල්ල ප්‍රධාන මාර්ගය සිට ටෙම්පල්ස්ටෝ කෝවිල දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම | හෛඩ්‍රි | 1,000,000.00 |
| 5 | වික්ටන් උඩ කොටස ලයින් කාමර වල සිට විග්ටන් දෙමළ විද්‍යාලය දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. | හෛඩ්‍රි | 500,000.00 |
| 6 | හෛඩ්‍රි මැද පාර නො.2 ජනපද මාර්ගය සංවර්ධනය කිරිම | හෛඩ්‍රි | 500,000.00 |
| 7 | කඩියන්ලෙන වත්තේ සිට කැටබුලා දක්වා යන මාර්ගයේ පාලම දක්වා කොටස සංවර්ධනය කිරිම | කඩියන්ලෙන | 1,500,000.00 |
| 8 | භාරණ්ඩා වත්ත වික්‍රමසිංහ මයාගේ නිවස අසල සිට යෝගරාජන්ගේ නිවස අසල (රංගා) මාර්ගය සංවර්ධනය කිරිම | කඩියන්ලෙන | 500,000.00 |
| 9 | බෝහිල් ජනපද මාර්ගය සංවර්ධනය කිරිම ( ප්‍රධාන මාර්ගයේ සිට චන්දන මහතාගේ නිවස අසල දක්වා) | ග්‍රීන්වුඩ් | 1,000,000.00 |
| 10 | ග්‍රීන්වුඩ් පහල පාරේ නව නිවාස සංකීර්ණයයේ කොන්ක්‍රීට් අවසන් වරට දමා ඇති ස්ථානයේ සිට රාජා මයාගේ නිවස දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම. | ග්‍රීන්වුඩ් | 500,000.00 |
| 11 | බෝහිල් වත්ත මාර්ගයේ චන්ද්‍රසිරි මයාගේ නිවස අසල සිට දයාවති මහත්මියගේ නිවස අසල දක්වා මාර්ගය කොන්ක්‍රිට් කිරිම | ග්‍රීන්වුඩ් | 500,000.00 |
| 12 | කිතුල් කොටේ මාර්ගය ජයන්ති ලී මෝල අසල සිට පාළම දක්වා සංවර්ධනය | බව්වාගම | 500,000.00 |
| 13 | I.D.H. හරහා හෝල්ගමට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරිම. | බව්වාගම | 500,000.00 |
| 14 | ඉඹුල්පිටිය බුදු මැදුර අසල ඉහළ මාර්ගය දළු මඩුව දක්වා සංවර්ධනය කිරීම | බව්වාගම | 500,000.00 |
| 15 | කුලේන්ද්රාවත්ත මාර්ගය ගලබොඩ වොටර් සමාගම අසල සිට ඟඟ දෙසට සංවර්ධනය කිරිම | බව්වාගම | 500,000.00 |
| 16 | මැදගහ වතුර අත්වැල් පාලම අසලින් ඉහල පිහිටි පඩිපෙළ සංවර්ධනය කිරීම | ඉඹුල්පිටිය | 500,000.00 |
| 17 | මහින්දාගම 111 වන පටුමග සංවර්ධනය කිරීම | ඉඹුල්පිටිය | 500,000.00 |
| 18 | මැදගහ වතුර තේ වත්තට ඉහළින් ඇති හරස් මාර්ගය සංවර්ධනය කිරීම | ඉඹුල්පිටිය | 500,000.00 |
| 19 | මහින්දාගම සමනළ බෝධිය මාර්ගයේ ආරම්භයේ සිට ඉදිරියට සංවර්ධනය කිරීම | ඉඹුල්පිටිය | 500,000.00 |
| 20 | පොලිස් නිවාසවලට යන මාර්ගයේ ආරම්භයේ සිට ඉදිරියට සංවර්ධනය කිරිම | නාවලපිටිය නැගෙනහිර | 500,000.00 |
| 21 | කාලි කෝවිලට හා ලයිමට යන මාර්ගයේ ආරම්භයේ සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරිම | නාවලපිටිය නැගෙනහිර | 500,000.00 |
| 22 | ගම්පල පසු මාවත ආරම්භයේ සිට ඉදිරියට සංවර්ධනය කිරීම | නාවලපිටිය නැගෙනහිර | 1,000,000.00 |
| 23 | හඳුන්ගලවත්ත තංගවේලු කුමාරසිංගම් මහතාගේ නිවස අසලින් ඉහළට ඇති මාර්ගය සංවර්ධනය කිරීම | නාවලපිටිය දකුණ | 500,000.00 |
| 24 | හදුන්ගල වත්ත අඹගමුව පාරේ ගමට පිව්සෙන මාර්ගයේ පඩිපෙළ සහ කාණුව සංවර්ධනය කිරිම | නාවලපිටිය දකුණ | 500,000.00 |
| 25 | නාවලපිටිය දොලොස්බාගේ පාරේ දුම්රිය නිවාස වලට ඉහළන් පොඩි මහත්මයාගේ නිවස අසල සිට ලයනල් මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | නාවලපිටිය දකුණ | 500,000.00 |
| 26 | දොලොස්බාගේ පාරේ ජීවා මහත්මියගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම | නාවලපිටිය දකුණ | 500,000.00 |
| 27 | පැණිතුඩුමුල්ල මාර්ගයේ ජුම්මා පල්ලිය අසල සිට ඉදිරියට මාර්ගය සහ කාණුව සංවර්ධනය කිරිම | නාවලපිටිය උතුර | 500,000.00 |
| 28 | ජේතවන මාවත සුමිත් හෙන්නායක මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරිම | නාවලපිටිය උතුර | 1,500,000.00 |
| 29 | සොයිසාකැලේ 5වන පටුමග මාර්ගය කාණු පද්ධතිය හා අතුරු මාර්ගය සංවර්ධනය කිරිම | නාවලපිටිය බටහිර | 600,000.00 |
| 30 | කම්කරු නිල නිවස අසල අවට පඩිපෙළ පැතිබැම්ම හා පොදු කාණු පද්ධතිය සංවර්ධනය කිරිම. | නාවලපිටිය බටහිර | 700,000.00 |
| 31 | සොයිසාකැලේ 4වන පටුමග ට්‍රාන්ස්පෝමරයේ සිට 92/31සී කුසුමලතා පෙරේරා මහත්මියගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | නාවලපිටිය බටහිර | 700,000.00 |
| 32 | දංගොල්ලේ සිට උඩ රඹුක්පිටියට යන මාර්ගයේ ආරම්භ සිට ඉදිරියට සංවර්ධනය කිරීම | උඩ රඹුක්පිටිය | 500,000.00 |
| 33 | උඩවලව් වත්ත මාර්ගයේ සිට ඉදිරියට සංවර්ධනය කිරිම | උඩ රඹුක්පිටිය | 1,000,000.00 |
| 34 | හැරන්ඩල් මාර්ගයේ ආරම්භය සිට ඉදිරියට සංවර්ධනය කිරිම. | උඩ රඹුක්පිටිය | 500,000.00 |
| 35 | උඩරඹුක්පිටිය පතන කුඹුර මාර්ගයේ රාජා මහතාගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරිම | පහල රඹුක්පිටිය | 500,000.00 |
| 36 | අංකණුව මාර්ගයේ ඉදිරියට සංවර්ධනය කිරිම | පහල රඹුක්පිටිය | 1,000,000.00 |
| 37 | සිල්වාස්ලෑන්ඩ් වට රවුම් පාරේ රෝයි මහතාගේ නිවස අසල සිට ඉදිරියට යන කාණු පද්ධතිය සංවර්ධනය කිරිම | පහල රඹුක්පිටිය | 500,000.00 |
| 38 | ගොවිජන සේවා මධ්‍යස්ථානයට ඉහළින් යන මාර්ගය ආර්.පී.අනුර මයාගේ නිවස අසල සිට සියඹලා ගස අසලින් ලයිමට පිටු පසින් යන මාර්ගය ඉදිරියට සංවර්ධනය කිරීම | බලංතොට උතුර | 500,000.00 |
| 39 | 4 කාණුව ගලමුදුන ජනපදයේ අශෝක මයාගේ කඩය අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම | බලංතොට උතුර | 500,000.00 |
| 40 | බලංතොට සමනල මාවෙතේ ප්‍රධාන මාර්ගයේ සිට ඉදිරියට සංවර්ධනය කිරිම | බලංතොට උතුර | 500,000.00 |
| 41 | බලංතොට හිල්ක්‍රෝප්ට් මාර්ගයේ රාමනායක මහතාගේ නිවස සිට ඉදිරියට යන මාර්ගය සංවර්ධනය කිරීම | බලංතොට උතුර | 500,000.00 |
| 42 | බලංතොට මුස්ලිම් විදුහල අසලින් යන මාර්ගයේ නිකලස් මහතාගේ නිවස අසල සිට මීටර් 70 ක් පමණ සංවර්ධනය කිරිම | බලංතොට දකුණ | 500,000.00 |
| 43 | නවශාන්ත ජනපදය තුසිත මහතාගේ නිවස අසලන් යන මාර්ගයේ ඉදිරියට සංවර්ධනය කිරිම | බලංතොට දකුණ | 1,000,000.00 |
| 44 | පී.ඊ.නිකලස් මහාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම | බලංතොට දකුණ | 500,000.00 |
| 45 | අලුත්ගම බටහේන මාර්ගය ( ටී.කේ.දිසානායක මහතාගේ නිවස අසල සිට ඉදිරියට යන මාර්ගය) | අලුත්ගම | 500,000.00 |
| 46 | එස්.බී.විජේතිලක මහතාගේ නිවස ඉදිරිපිට ප්‍රධාන මාර්ගයේ සිට ඉදිරියට යන මාර්ගය සංවර්ධනය කිරිම | අලුත්ගම | 500,000.00 |
| 47 | නවංගම මාර්ගය (තිලකරත්න මහතාගේ අසල සිට ඉදිරියට යන මාර්ග)සංවර්ධනය කිරිම | අලුත්ගම | 500,000.00 |
| 48 | අලුත්ගම බලංතොට වත්ත උඩපාර ( සුසන්න කඩේ අසල සිට ඉදිරියට මාර්ගය) සංවර්ධනය කිරිම. | අලුත්ගම | 500,000.00 |
| 49 | බුලුගහකොටුව මාර්ගයේ ඒ.සෝමලතා මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට යන මාර්ග සංවර්ධනය කිරිම | දෙකිඳ | 500,000.00 |
| 50 | වටගොඩ හින්න පිවිසුම් මාර්ගයේ ගල් අතුරා සංවර්ධනය කළ කොටසේ සිට ඉදිරියට සංවර්ධනය කිරිම | දෙකිඳ | 500,000.00 |
| 51 | හොරේහින්න මාර්ගයේ සංවර්ධනය කර අවසන් ස්ථානයේ සිට ඉදිරියට සංවර්ධනය කිරිම | දෙකිඳ | 500,000.00 |
| 52 | දෙකිඳ - වෙරලුගොල්ල කනත්ත මාර්ගයේ සංවර්ධනය කර අවසන්කර ඇති ස්ථානයේ සිට ඉදිරියට යන මාර්ගය සංවර්ධනය කිරිම | දෙකිඳ | 500,000.00 |
| 53 | දුන්කොළණිය මාර්ගයේ ආරම්භය සිට ඉදිරියට සංවර්ධනය කිරිම. | වැවේගම | 500,000.00 |
| 54 | කනත්ත අසලින් උඩ පාරේ ආරම්භය සිට ඉදිරියට සංවර්ධනය කිරිම. | වැවේගම | 500,000.00 |
| 55 | ගලබඩ උඩ කොටසේ කැඩුණු පාලම සංවර්ධනය කිරිම. | වැවේගම | 1,000,000.00 |
| 56 | ජී.ජී.රංජිත් මහතාගේ නිවස අසල සිට නිමල් රත්නසිරි මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරිම | වැලිගම්පල | 500,000.00 |
| 57 | එස්.පී.ප්‍රේමතිලක මහතාගේ නිවස අසල සිට අනුර ප්‍රෂ්පකුමාර මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරිම | වැලිගම්පල | 500,000.00 |
| 58 | එම්.ජි.නිලන්ත මහතාගේ නිවස අසල සිට එච්.පී.ශ්‍රියානි ඉද්දමල්ගොඩ මහත්මියගේ නිවස අසලින් යන මාර්ග සංවර්ධනය කිරිම | වැලිගම්පල | 500,000.00 |
| 59 | වැලිගම්පොල ප්‍රධාන මාර්ගයේ සිට ගොබැල්ල එම්.ජි.නිමල් මහතාගේ නිවස අසලින් යන මාර්ග සංවර්ධනය කිරිම | වැලිගම්පල | 500,000.00 |
| 60 | වීරසිංහ වෙළඳ සැල අසල සිට පීරිස් මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරිම | කැන්දෝපිටිය | 500,000.00 |
| 61 | පියදාස මාවතේ ටියුඩර් මහතාගේ නිවස අසල සිට ධර්මරත්න මහතාගේ නිවස අසලින් යන මාර්ග සංවර්ධනය කිරිම | කැන්දෝපිටිය | 500,000.00 |
| 62 | ප්‍රජා ශාලාව පසුකර ටී.එච්.ඉන්දික මහතාගේ නිවස අසල සිට (ප්‍රියන්ත මහතාගේ නිවස අසලින් යන මාර්ග සංවර්ධනය කිරිම) | කැන්දෝපිටිය | 500,000.00 |
| 63 | වගාව ගීතා මහත්මියගේ නිවස අසල සිට මහින්ද මහතාගේ නිවස අසලින් දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | කැන්දෝපිටිය | 500,000.00 |
| 64 | ඉගුරු ඔය දකුණ සිට පෙන්රෝස් දක්වා දිවෙන ප්‍රධාන මාර්ගය පැති කාණු හා බෝක්කු යොදා සංවර්ධනය කිරීම | ඉඟුරුඔය දකුණ | 2,000,000.00 |
| 65 | ඉගුරුඔය උතුර ප්‍රධාන මාර්ගයේ සිට කමල් තුෂාර මහතාගේ නිවස අසල දක්වා පාර සංවර්ධනය කිරිම | ඉගුරුඔය උතුර | 500,000.00 |
| 66 | නවගම්මානය ප්‍රධාන මාර්ගයේ සිට නවගම්මානය සොහොන දක්වා පාර සංවර්ධනය කිරිම | ඉගුරුඔය උතුර | 500,000.00 |
| 67 | ඉඟුරුඔය උතුර - පෙන්රොස් මාර්ගයේ ඉගුරුඔය පාසල අසල සිට ජයංගනි මහත්මියගේ නිවස අසල ඇති බෝක්කුව දක්වා කාණු පද්ධතිය සැකසිම | ඉගුරුඔය උතුර | 500,000.00 |
| 68 | ඉසිපතන මෙහෙනි ආරාමය දක්වා දිවෙන මාර්ගයේ දැනට කොන්ක්‍රීට් අතුරා අවසන්ව ඇති සංඝදාස මහතාගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරීම. | ඉගුරුඔය උතුර | 500,000.00 |
| 69 | තැපෑල් කාර්යාලය ඉදිරිපිට සිට අත්තනායක මයාගේ නිවස දක්වා පාර කොන්ක්‍රිට් කිරිම | මාපාකන්ද උතුර | 500,000.00 |
| 70 | එම්.කාදර් මයාගේ නිවස අසල සිට ටී.ආර්.ගුණතිලක මයාගේ නිවස දක්වා පුස්වැල්ගොම්මන පාර කොන්ත්රිට් කිරිම | මාපාකන්ද උතුර | 500,000.00 |
| 71 | පන්විල හන්දියේ සිට තැපැල් කන්තෝරුව පාර කොන්ක්‍රීට් කිරීම | මාපාකන්ද උතුර | 500,000.00 |
| 72 | මාපාකන්ද ප්‍රධාන පාරේ සිට ඩබ්.ජි.ජයසිංහ මයාගේ නිවස අසල දක්වා පාර කොන්ක්‍රීට් කිරිම | මාපාකන්ද උතුර | 500,000.00 |
| 73 | කනත්ත මාර්ගයේ ආර්ම්භයේ සිට ඉදිරිය දක්වා සංවර්ධනය කිරිම | මාපාකන්ද දකුණ | 500,000.00 |
| 74 | මාපාකන්ද වෙරලුගොල්ල අතුරු මාර්ගයේ ජයන්ත මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරිම | මාපාකන්ද දකුණ | 500,000.00 |
| 75 | ක්‍රීඩාපිටිය අසල සිට ඉදිරියට දක්වා යන මාර්ගය සංවර්ධනය කිරිම | මාපාකන්ද දකුණ | 500,000.00 |
| 76 | ගල්පොත්ත මාර්ගයේ විමලාවති මියගේ නිවස අසල සිට ඉදිරියට සංවර්ධනය කිරිම | මාපාකන්ද දකුණ | 500,000.00 |
| 77 | කටුකිතුල ප්‍රධාන මාර්ගයේ සිට සුදු බණ්ඩාර මහතාගේ නිවස දක්වා යන මාර්ග සංවර්ධනය කිරිම | වැලිගොඩවත්ත | 500,000.00 |
| 78 | සේවා පියස මාර්ගයේ නිරූපා මහත්මියගේ නිවස අසල සිට බෝක්කුව සහ විජේරත්න මහතාගේ නිවස දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම. | වැලිගොඩවත්ත | 500,000.00 |
| 79 | වැඩිහිටිනිවස පාරේ බුදුමැදුර අසල සිට රණසිංහ මහතාගේ කඩය දක්වා යන මාර්ග සංවර්ධනය කිරිම | වැලිගොඩවත්ත | 500,000.00 |
| 80 | ගලබඩ පාරේ සුමිත් ප්‍රියන්ත මහතාගේ නිවස අසල දිට චන්ද්‍රසිරි මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම. | වැලිගොඩවත්ත | 500,000.00 |
| 81 | තුන්බෝධිය අසල සිට නාගේස්වරි මහත්මියගේ නිවස අසලින් යන දඩුබැඳිරුප්ප මාර්ගය සංවර්ධනය කිරිම | දඩුබැඳිරුප්ප | 500,000.00 |
| 82 | ඉන්ද්‍රානි ඉත්තෑපාන මහත්මියගේ නිවස අසලින් ගෝනාවලපතන ඇළ දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | දඩුබැඳිරුප්ප | 500,000.00 |
| 83 | කලුගල්හින්න ප්‍රජා ශාලාව අසලින් ගම මැද දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | දඩුබැඳිරුප්ප | 500,000.00 |
| 84 | සුමුදු මහත්මියගේ නිවස අසලින් දඩුබැඳිරුප්ප ගම්මානය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම | දඩුබැඳිරුප්ප | 500,000.00 |
| 85 | ටිල්ටන් ඉහල එන්.පී.ඒ.උපවංශ මහතාගේ නිවස අසල සිට ප්‍රධාන පාර දක්වා මාර්ගය කාණුව සහිතව සංවර්ධනය කිරිම | පල්ලේගම | 500,000.00 |
| 86 | පත්තුනුපිටිය අඟුරුවෙල පාරේ වගල බෝක්කුව අසල සිට ආර්.එල්.පොඩි අප්පුහාමි මහත්මයාගේ නිවස දක්වා මාර්ගයේ කාණු පද්ධතිය සකස් කිරිම | පල්ලේගම | 500,000.00 |
| 87 | පත්තුනුපිටිය අඟුරුවල පාරේ ස්වර්ණකාන්ති මහත්මියගේ නිවස අසල මාර්ගය කොන්ක්‍රීට් කිරීම සහ චන්ද්‍රා නරසිංහ මහත්මියගේ නිවස අසල කාණුව සමඟ මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | පල්ලේගම | 1,000,000.00 |
| 88 | ගොන්දෙන්නාව තැපැල් කාර්යාල ඉහළ මාර්ගයේ ජීව සම්පත් මහතාගේ නිවස ළඟ සිට සංවර්ධනය කිරිම | වරකාව | 500,000.00 |
| 89 | මවුන්ට් කාමන් මාර්ගයේ ඉහළ කොටස සංවර්ධනය කිරීම | වරකාව | 500,000.00 |
| 90 | දොලොස්බාගේ පාරේ සිට ගොන්දෙන්නාව වත්තට පිව්සුම් මාර්ගය සංවර්ධනය කිරිම | වරකාව | 500,000.00 |
| 91 | ගොන්දෙන්නාව පළමු රේල් ගේට්ටුව අසල සිට ගොන්දෙන්නාව ක්‍රීඩාංගනයට යන මාර්ගය සංවර්ධනය කිරිම | වරකාව | 500,000.00 |
| 92 | පැණිතුඩුව - කෝපියාවත්ත මාර්ගයේ කොන්ක්‍රීට් කර අවසන් කර ඇති ස්ථානයේ සිට ඉදිරියට කොන්ක්‍රීට් කර බෝක්කු දැමීම | පැණිතුඩුව | 500,000.00 |
| 93 | ඉහළ කදු මාවතේ ආර්.මෝහන් මහතාගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරිම | පැණිතුඩුව | 500,000.00 |
| 94 | බෝපිටිය දෙවන පටුමගේ ආරම්භයේ සිට ඉදිරියට සංවර්ධනය කිරීම. | පැණිතුඩුව | 500,000.00 |
| 95 | හුලංගස්හින්න තුන්වන පටුමගේ පත්මිනි රණවීර මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට මාර්ගය සංවර්ධනය කිරිම | පැණිතුඩුව | 500,000.00 |
| 96 | මීපිටිය වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයට යන මාර්ගයේ ආරම්භක ස්ථානයේ සිට සොහොන දක්වා මාර්ගය සංවර්ධනය කිරිම | කරහදුන්ගල | 1,000,000.00 |
| 97 | බෝදාදෙණිය වට රවුම් පාරේ අවසාන කොටස සහ ගිණිගත්හේන මාර්ගයට පිවිසෙන මාර්ගය සංවර්ධනය කිරිම | කරහදුන්ගල | 500,000.00 |
| 98 | ඩවුනර් වත්ත මාර්ගයේ ඉනෝකා ප්‍රියදර්ශනී මියගේ නිවස දක්වා මාර්ගය සහ කාණුව සංවර්ධනය කිරිම | කරහදුන්ගල |
500,000.00 |
හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව - 2020 වර්ෂය
| කඩියන්ලෙන | ශ්‍රී අයියප්පා කෝවිල - බාරණ්ඩා කොටස,කැටඹුලා | 100,000.00 |
හින්දු කෝවිල් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා මූල්‍යාධාර ලබා දීම- 2020
| කැන්දෝපිටිය | ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල - හයින්ෆෝඩ්,දෙකිඳ,නාවලපිටිය | 100,000.00 | |
| 2 | හෛඩ්‍රි | ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල - විග්ටන් වත්ත,ඉන්චාරා කොටස, රොසැල්ල | 100,000.00 |
| 3 | වෙස්ට්හෝල් | ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල - බාර්කේපල් වත්ත, කැටඹුලා | 100,000.00 |
| 4 | කඩියන්ලෙන | ශ්‍රී මුරුගන් කෝවිල - බාරණ්ඩා කොටස,බෝහිල් වත්ත,කැටඹුලා | 100,000.00 |
| 5 | කඩියන්ලෙන | ශ්‍රී අයියප්පා කෝවිල - බාරණ්ඩා කොටස,කැටඹුලා | 100,000.00 |
හින්දු අරනෙරි පාසල්වලට ගොඩනැගිලි ඉදි කිරීම සඳහා මූල්‍යාධාර ලබා දීම - 2020
| ග්‍රාම නිලධාරී වසම | ව්‍යාපෘතියේ නම | වෙන් කල මුදල රු. |
|---|---|---|
| බලංතොට උතුර | ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල කලෛයිමහල් අරනෙරි පාසල ඉදි කිරීම | 200,000.00 |
හින්දු කොවිල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආධාර ලබා දීම - 2020
| ග්‍රාම නිලධාරී වසම | ව්‍යාපෘතියේ නම | වෙන් කල මුදල රු. |
| ඉඹුල්පිටිය | ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල -ගල්ඹය කොටස, ඉඹුල්පිටිය වත්ත,නාවලපිටිය | 90,000.00 |
| උඩරඹුක්පිටිය | ශ්‍රී මාණික්‍ය පිල්ලෙයියාර් කෝවිල - ගලමුදුන වත්ත,දොලොස්බාගේ | 90,000.00 |
| දඩුබැඳිරුප්ප | ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල -සෝලන්කන්ද කොටස මොන්ටික්‍රිස්ටෝ වත්ත,නාවලපිටිය | 90,000.00 |
විමධ්‍යගත අයවැය වැඩසටහන- 2019
| ව්‍යාපෘතියේ නම | ග්‍රාම නිලධාරි වසම | වෙන් කළ මුදල |
| ෂෙම්රොක් ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම සඳහා | වැලිගොඩවත්ත | 300,000.00 |
| ගලමුදුන එන් සී කොටස ප්‍රජා ශාලාව අලුත්වැඩියා කිරීම | උඩරඹුක්පිටිය | 200,000.00 |
| පස්බාගේ කෝරළේ හඳුන්ගල වත්ත සංගවේලු තුමාරසිංහම්ගේ නිවස අසලින් ඉහළට ඇති කාණු කොන්ක්‍රීට් යොදා සකස් කිරීම | නාවලපිටිය දකුණ | 200,000.00 |
| ටෙම්පස්ටෝන් වත්තේ විජයානන්ද මහතාගේ ලයම් කාමරය දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම | හෛඩ්‍රි | 250,000.00 |
| ටෙම්පස්ස්ටොන් වත්තේ කරුණාගරන් මහතාගේ නිවස අසලින් මාඩසාමි දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. | හෛඩ්‍රි | 250,000.00 |
| බව්වාගම පොල් වත්ත පාර ඉතිරි කොටස කොන්ක්‍රීට් කිරීම | බව්වාගම | 200,000.00 |
| බව්වාගම බෙනඩික් මාවතේ සිට ඉඹුල්පිටිය මාර්ගය දක්වා යාකෙරෙන මාර්ගය කොන්ක්‍රීට් කිරීම. | බව්වාගම | 300,000.00 |
| බාර්කේපල් වත්ත පහළ කොටස මුත්තුමාරි අම්මාන් දේවාලයට විදුලිය ලබා දීම සඳහා | වෙස්ට්හෝල් | 50,000.00 |
| ඉඹුල්පිටිය වත්ත ගල් ඔය කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවාලය අළුත්වැඩියා කිරීම | ඉඹුල්පිටිය | 50,000.00 |
| නාවලපිටිය උත්පලවණ්නා මෙහෙණි ආරාමස්ථ භාවනා මධ්‍යස්ථානයේ සංවර්ධන කටයුතු සදහා | පැණිතුඩුව | 50,000.00 |
| රඹුක්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානය අසලින් 5 බෝක්තුව ළඟින් ඉහළට යන පාර සංවර්ධනය කිරීම. | බලංතොට උතුර | 200,000.00 |
| ටෙම්පල්ස්ටෝන් වත්තේ පාසල අසලින් ලයින් කාමර දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. | හෛඩ්‍රි | 250,000.00 |
| ටෙම්පල්ස්ටෝන් වත්තේ දිවාසුරැකුම් මධ්‍යස්ථනයේ වහලය ප්‍රතිසංස්කරණය කිරීම | හෛඩ්‍රි | 500,000.00 |
| ටෙම්පල්ස්ටෝන් වත්තේ රාධා කඩය අසල සිට ලයින් කාමර දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම | හෛඩ්‍රි | 500,000.00 |
| පස්බාගේ කෝරළේ සේලම්බ්‍රිජ් මුස්ලිම් විද්‍යාලයේ ( අල් අස්සර් විද්‍යාලය) ක්‍රීඩාංගණය සංවර්ධනය කිරීම හා ළමා උද්‍යානය සකස් කිරීම | බව්වාගම | 200,000.00 |
| හයින්පෝර්ට් පොල්කොටුව පාර කොන්ක්‍රීට් කිරීම | කැන්දෝපිටිය | 200,000.00 |
| ඉඹුල්පිටිය වත්ත උඩ කොටස ගලබඩ නිවාස යෝජනා ක්‍රමයට ජලය ලබා දීම. | බව්වාගම | 200,000.00 |
| බලන්තොට උතුර අංක 1091 ග්‍රාම නිලධාරි වසමේ සුහද අවමංගල්‍යාධාර සමිතියට 4-7 අමානෝ සෙවිලි තහඩු ලබා දීම. | බලන්තොට උතුර | 20,000.00 |
| සොයිසාකැලේ ග්‍රාම සංවර්ධන සමිතිය සඳහා පුටු ලබා දීම | නාවලපිටිය බටහිර | 25,000.00 |
| සිවගම ොයුරු සුභ සාධක සමිතිය සඳහා පුටු ලබා දීම | වැලිගම්පොළ | 25,000.00 |
| ෂෙම්රොක් සුභ සාධක සමිතිය සදහා පුටු ලබා දීම | දඩුබැදිරුප්ප | 25,000.00 |
| ග්රිස්ටන් සංවර්ධන සමිතිය සඳහා පුටු ලබා දීම | වෙස්ට්හෝල් | 25,000.00 |
| එකමුතු සුභ සාධක සමිතිය සඳහා පුටු ලබා දීම | ඉඟුරුඔය උතුර | 25,000.00 |
| සුමිතුරු අනොන්‍යාධාර සමිතිය සඳහා පුටු ලබාදීම | දෙකිඳ | 25,000.00 |
| වරකාව ප්‍රජා මණ්ඩල හා ප්‍රජා සංවර්ධන සමිතිය සඳහා පුටු ලබා දීම. | වරකාව | 25,000.00 |
| බලංතොට හා නව ශාන්ත ගම සුභසාධක සමිතිය සඳහා පුටු ලබා දීම | බලංතොට දකුණ | 25,000.00 |
| රඹුක්පිටිය සුභ සාධක සමිතිය සඳහා පුටු ලබා දීම. | රඹුක්පිටිය | 25,000.00 |
| ගොන්දෙන්නාව ග්‍රාම සංවර්ධන සමිතිය සඳහා පුටු ගබා දීම | වරකාව | 25,000.00 |
| මිහිඳු සුභ සාධක සමිතිය සඳහා පුටු ලබා දීම. | ඉඹුල්පිටිය | 25,000.00 |
| දොලොස්බාගේ පාර රිතු ක්‍රීඩා සමාජය සඳහා පුටු ලබා දීම | නාවලපිටිය දකුණ | 25,000.00 |
| ලයිට් හවුස් දේවස්ථානය සඳහා ප්ලාස්ටික් පුටු ලබා දීම (ගලබඩ) | වැවේගම | 100,000.00 |
| පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ලියාපදිංචි මරණාධාර/සුභසාධක/අනෝන්‍යාධාර සමිති හා ග්‍රාම සංවර්ධන සමිති සඳහා උපකරණ/මෙවලම්/කැනපි හට්/ ඇඳි රහිත ප්ලාස්ටික් පුටු හා ශබ්ද විකාශන යන්ත්‍ර ලබා ගැනීම හා ඡායා පිටපත් යන්ත්‍රයක් ලබා දීම. | *සියුගම් සොයුරු කැල සුබසාධක සමිතිය(ඉසදීන්,වැලිගම්පොළ) සඳහා ඇඳි රහිත ප්ලාස්ටික් පුටු ලබා ලැනීම -රු25,000 *අලුත්ගම ග්‍රාම සංවර්ධන සමිතිය (අලුත්ගම) - රු.25,000/- * ගලබොඩවත්ත පවුල් සෞඛ්‍ය කාර්යාලයට ඇඳි රහිත ප්ලාස්ටික් පුටු ලබා දීම -රු.25,000/- | 75,000.00 |
| පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ දහම් පාසල් සඳහා උපකරණ හා මෙවලම් ලබා දීම. | * මීපිටිය අශෝකාරාම විහාරස්ථානයට ඇඳි රහිත ප්ලාස්ටික් පුටු ලබා දීම -රු.25000/- | 25,000.00 |
| ඉන්චාරාවත්තේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සඳහා ශබ්ද විකාශන යන්ත්‍රයක් හා විදුලි ජනන යන්ත්‍රයක් ලබා දීම. | හෛඩ්‍රි | 150,000.00 |
| භාරණ්ඩා වත්තේ අයියප්පන් ස්වාමි කෝවිල සඳහා ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබා දීම | කඩියන්ලෙන | 50,000.00 |
| කඩියන්ලෙන කොලනියේ ග්‍රාම සංවර්ධන සමිතිය සඳහා හට් එකක් ලබා දීම. | කඩියන්ලෙන | 50,000.00 |
| ගලබඩ දෙමළ විද්‍යාලය සඳහා ශබ්ද විකාශන යන්ත්‍රයක් ලබා දීම. | වැවේගම | 150,000.00 |
| ග්‍රීන්වුඩ් වත්තේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සඳහා පුටු සහ හට් එකක් ලබා දීම. | ග්‍රීන්වුඩ් | 100,000.00 |
| හඳුන්ගලවත්ත සිංහ ක්‍රීඩා සමාජය සඳහා පුටු ලබා දීම | නාවලපිටිය දකුණ | 25,000.00 |
| නාවලපිටිය අල්සෆා මහා විද්‍යාලයට (ද්වතියික විද්‍යාලයට) ෆොටෝ කොපි යන්ත්‍රයක් ලබා දීම. | නාවලපිටිය දකුණ | 150,000.00 |
| 5,095,000.00 |
ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන - 2019
| අනු අංකය | Name of the Project | GN Division | Approved Amount (Rs, Mn.) |
| 1 | බලංතොට ශාන්ත ජනපද පහළ කොටස පාර සංවර්ධනය කිරීම | බලංතොට දකුණ | 1,000,000.00 |
| 2 | මාපාකන්ද උතුර ගල්පොත්ත වෙල මැද පාර සංවර්ධනය කිරීම සඳහා | මාපාකන්ද උතුර | 400,000.00 |
| 3 | මාපාකන්ද දකුණ වෙල මැද පාර 1වැනි පටුමග සංවර්ධනය කිරීම සඳහා | මාපාකන්ද දකුණ | 300,000.00 |
| 4 | මාපාකන්ද දකුණ මාපාකන්ද පාර සංවර්ධනය කිරීම සදහා | මාපාකන්ද දකුණ | 300,000.00 |
| 5 | හෝල්ගම ගමේ මාර්ගයේ අවසන් කොටස සංවර්ධනය කිරීම. | ඉඹුල්පිටිය | 500,000.00 |
| 6 | බෙනඩික් මාවත ඉහළ කොටස මාර්ගය සංවර්ධනය කිරීම. | බව්වාගම | 500,000.00 |
| 7 | අන්දන්ගොඩ වත්ත මාර්ගය සංවර්ධනය කිරීම | වරකාව | 1,000,000.00 |
| 8 | සුමනසිරි මහතාගේ නිවස අසලින් යන මාර්ගයේ පැති බැම්ම හා කාණු සෑදීම | වැලිගොඩවත්ත | 500,000.00 |
| 9 | බව්වාගම කිතුල්කොටේ පාරේ අතුරු මාර්ගය සංවර්ධනය කිරීම | බව්වාගම | 500,000.00 |
| 10 | සෝලන්කන්ද දෙමළ විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම | දඬුබැඳිරුප්ප | 100,000.00 |
| 11 | රෙෝමානු කතෝලික දේවස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | කඩියන්ලෙන | 500,000.00 |
| 12 | මාපාකන්ද විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම | මාපාකන්ද උතුර | 100,000.00 |
| 13 | කටුකිතුල ධර්මවිජයාරාම විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | වැලිගොඩවත්ත | 1,000,000.00 |
| 14 | සේලම්බ්‍රිජ් ජුම්මා පල්ලිය - ආගමික ස්ථාන සඳහා සූර්ය බල පහසුකම් ලබා දීම | බව්වාගම | 500,000.00 |
| 15 | ජයසුන්දර ජුම්මා දේවස්ථානය - ආගමික ස්ථාන සඳහා සූර්ය බල පහසුකම් ලබා දීම | නාවලපිටිය උතුර | 500,000.00 |
| 16 | ඉඟුරුඔය නවගම්මාන ක්‍රීඩා පිටිය සංවර්ධනය | ඉඟුරුඔය උතුර | 1,000,000.00 |
| 17 | නාවලිපිටිය අඹගමුව පාර වාසනා ගරාජය අසල මාර්ගය සංවර්ධනය කිරීම. (අදියර 2) | නාවලපිටිය දකුණ | 400,000.00 |
| 18 | නාවලපිටිය කදිරේෂන් හින්දු බාලිකා විද්‍යාලයේ සනීපාරක්න පහසුකම් වැඩි දියුණු කිරීම. | නාවලපිටිය බටහිර | 200,000.00 |
| 19 | කඩියන්ලෙන වත්තේ සිට කැටඹුලා දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම දෙවන අදියර | කඩියන්ලෙන | 1,000,000.00 |
| 20 | ගලබඩ මැද කොටස ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම 2 අදියර | වැවේගම | 500,000.00 |
| 21 | බෝහිල් වත්ත මාර්ගය සංවර්ධනය කිරීම | ග්‍රීන්වුඩ් | 1,000,000.00 |
| 22 | බෝහිල් ප්‍රධාන මාර්ගයේ සිට වතු යාය දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම | ග්‍රීන්වුඩ් | 1,000,000.00 |
| 23 | හයින්ෆෝට් ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සංවර්ධනය කිරීම | කැන්දෝපිටිය | 300,000.00 |
| 24 | දඬුබැඳිරුප්ප ගෝනාවලපතන මාර්ගය සංවර්ධනය කිරීම | දඬුබැඳිරුප්ප | 1,000,000.00 |
| 25 | ග්‍රීන්වුඩ් රාජා කඩය අසල සිට පහළ කොටසට යන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම - 2 වන අදියර | ග්‍රීන්වුඩ් | 300,000.00 |
| 26 | මහින්ද ගුණරත්න මහතාගේ නිවස ළඟ සිට සුමා රම්ලාන් මහතාගේ නිවස දක්වා ගම් සභා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | ඉඟුරුඔය දකුණ | 200,000.00 |
| 27 | අමුහේන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම. | මාපාකන්ද දකුණ | 1,000,000.00 |
| 28 | පැනිතුඩුමුල්ලේ සිට වටගොඩ දක්වා වටරවුම කොන්ක්‍රීට් කිරීම හා කාණු සංවර්ධනය කිරීම. | නාවලපිටිය උතුර | 1,500,000.00 |
| 29 | මහකුඹුර සිද්දික් මහතාගේ නිවස අසල ඇති ඇළ අසල ඉදිරිපස හා පසුපස ආරක්ෂිත බැම්ම සෑදීම. | නාවලපිටිය බටහිර | 1,000,000.00 |
| 30 | රිලාගල වත්තේ ක්‍රීඩා පිටිය අසල සිට ගනේෂන් මයාගේ ලයිමට යන මාර්ගය සංවර්ධනය කිරීම | වෙස්ට්හෝල් | 300,000.00 |
| 31 | ග්‍රීන්වුඩ් රාජා කඩය අසල සිට පහළ කොටසට යන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම | ග්‍රීන්වුඩ් | 400,000.00 |
| 32 | නාවලපිටිය බව්වාගම කිතුල්කොට සිවසාමි කෝවිල මාර්ගය සංවර්ධනය කිරීම - 2 වන අදියර | බව්වාගම | 396,985.18 |
| 33 | නාවලපිටිය බව්වාගම කිතුල්කොට සිවසාමි කෝවිල මාර්ගය සංවර්ධනය කිරීම | බව්වාගම | 300,000.00 |
| 34 | ඇදටන් වත්තේ කරුමාරි අම්මාන් කෝවිල සංවර්ධනය කිරීම | වෙස්ට්හෝල් | 300,000.00 |
| 35 | ඉඹුල්පිටිය සේවා පියස අසලින් ගඟට සමාන්තරව මැදගහවතුරට එන මාර්ගය සංවර්ධනය කිරීම | ඉඹුල්පිටිය | 1,000,000.00 |
| 36 | වෙළ මැද මාර්ගය සංවර්ධනය කිරීම. | මාපාකන්ද උතුර | 500,000.00 |
| 37 | මාපාකන්ද උතුර පන්විල හන්දියේ සිට තැපැල් කන්තෝරැව මාර්ගය සංවර්ධනය | මාපාකන්ද උතුර | 500,000.00 |
| 38 | හොරේහින්න පහළ පාර කොන්ක්‍රීට් කිරීම | දෙකිඳ | 500,000.00 |
| 39 | ඇදටන් අළුත් මාර්ගය සංවර්ධනය කිරීම | වෙස්ට්හෝල් | 1,500,000.00 |
| 40 | යල්වත්ත හන්දියේ සිට බලන්තොට වත්ත දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | අලුත්ගම | 500,000.00 |
| 41 | බෝධිය අසල සිට පහළට දිවෙන වත්ත මාර්ගය සංවර්ධනය කිරීම. | පල්ලේගම | 1,000,000.00 |
| 42 | අල් ඉස්ලාමීය -ජාමියා අරාබි විදුහල මාර්ගය සංවර්ධනය කිරීම. | නාවලපිටිය බටහිර | 500,000.00 |
| 43 | මාපාකන්ද මුස්ලිම් විද්‍යාලයට සනීපාරක්ෂක පහසුකම් සැලසීම | මාපාකන්ද උතුර | 500,000.00 |
| 44 | වැලිගම්පල සුසාන භූමිය දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම | වැලිගම්පොළ | 500,000.00 |
| 45 | බාර්කේපල් වත්තේ පහළ කොටසට යන මාර්ගය සංවර්ධනය කිරීම. | වෙස්ට්හෝල් | 500,000.00 |
| 46 | බාර්කේපල් මැද කොටස ක්‍රිස්ත්‍රියානි පල්ලිය අසල සිට සසිකුමාර් මයාගේ ලයිම දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම | වෙස්ට්හෝල් | 200,000.00 |
| 47 | බාර්කේපල් පහළ කොටස ශ්රිරිදරන් මයාගේ නිවස දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම | වෙස්ට්හෝල් | 400,000.00 |
| 48 | බාර්කේපල් උඩ කොටස ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල අසල සිට රාමනාදන් මයාගේ ලයිම දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම | වෙස්ට්හෝල් | 300,000.00 |
| 49 | වෙස්ට්හෝල් ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල අසල සිට තෝමස් මයාගේ ලයිම දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. | වෙස්ට්හෝල් | 300,000.00 |
| 50 | වෙස්ට්හෝල් සිට රිලාගල දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. | වෙස්ට්හෝල් | 1,000,000.00 |
| 51 | වෙස්ට්හෝල් දෙමළ විද්‍යාලය අසල සිට තම්බා මයාගේ ලයිම දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. | වෙස්ට්හෝල් | 1,000,000.00 |
| 52 | බාර්කේපල් මැද කොටස උඩ ලයින් කාමරයේ අසල ඇති පැති බැම්ම සංවර්ධනය කිරීම | වෙස්ට්හෝල් | 1,000,000.00 |
| 53 | බාර්කේපල් මැද කොටස ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම. | වෙස්ට්හෝල් | 500,000.00 |
| 54 | ඉන්චාරා ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල අසල සිට පහළ දුම්රිය ස්ථානය දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. - අදියර 1 | හෛඩ්‍රි | 500,000.00 |
| 55 | උඩුස්ටොක් වත්තේ දිවා සුරැකුම් මධ්‍යස්ථානය අසලින් යන මාර්ගයේ ඉතිරි කොටස සංවර්ධනය කිරීම. | හෛඩ්‍රි | 500,000.00 |
| 56 | හයිඩ්‍රි ෆාම් වත්තට යන මාර්ගය සංවර්ධනය කිරීම. | හෛඩ්‍රි | 200,000.00 |
| 57 | ග්රිස්ටන් ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම. | හෛඩ්‍රි | 1,000,000.00 |
| 58 | හයිඩ්‍රි වත්තේ කෝවිල සංවර්ධනය කිරීම | හෛඩ්‍රි | 300,000.00 |
| 59 | වික්ටන් උඩ කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල සංවර්ධනය කිරීම. | හෛඩ්‍රි | 300,000.00 |
| 60 | භාරණ්ඩා වත්තේ කිලිතම්බි මයාගේ ලයිමට යන මාර්ගය සංවර්ධනය කිරීම | කඩියන්ලෙන | 300,000.00 |
| 61 | භාරණ්ඩා වත්තේ ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල අසලින් සිවලිංගම් මයාගේ ලයිම දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම | කඩියන්ලෙන | 200,000.00 |
| 62 | කඩියන්ලෙන වත්තේ චන්ද්රපාල් මයාගේ ලයිම් කාමරය දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. | කඩියන්ලෙන | 300,000.00 |
| 63 | කුයින්ස්බෙරි වත්තේ සිට රෙක්සෝල් වත්ත දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. | කඩියන්ලෙන | 1,000,000.00 |
| 64 | කුයින්ස්බෙරි පහළ කොටසේ නමනාදන් කෝවිල අසල සිට ලයිමට යන මාර්ගය සංවර්ධනය කිරීම. | කඩියන්ලෙන | 700,000.00 |
| 65 | කඩියන්ලෙන වත්තේ සිට කැටඹුලා දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම | කඩියන්ලෙන | 1,000,000.00 |
| 66 | කඩියන්ලෙන වත්තේ සිංහල කණිෂ්ඨ විදුහලේ ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම | කඩියන්ලෙන | 300,000.00 |
| 67 | භාරණ්ඩා ශ්‍රී මුරුගන් කෝවිල සංවර්ධනය කිරීම | කඩියන්ලෙන | 300,000.00 |
| 68 | පෙටගන් ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල සංවර්ධනය කිරීම. | කඩියන්ලෙන | 300,000.00 |
| 69 | කඩියන්ලෙන නගරයේ ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල සංවර්ධනය කිරීම. | කඩියන්ලෙන | 300,000.00 |
| 70 | භාරණ්ඩා වත්තේ සසි මහතාගේ ලයින් කාමර සඳහා යන මාර්ගය සංවර්ධනය කිරීම. | කඩියන්ලෙන | 350,000.00 |
| 71 | ග්‍රීන්වුඩ් වත්තේ පාලම ඉදිරියෙන් ඇති මාර්ගය සංවර්ධනය කිරීම. | ග්‍රීන්වුඩ් | 500,000.00 |
| 72 | බෝහිල් වත්තේ උඩ කෙටසේ පල්ලියට යන මාර්ගය සංවර්ධනය කිරීම. | ග්‍රීන්වුඩ් | 300,000.00 |
| 73 | ඉඹුල්පිටිය වත්තේ ග්‍රීන්වුඩ් කොටසට යන මාර්ගය සංවර්ධනය කිරීම. | ග්‍රීන්වුඩ් | 1,000,000.00 |
| 74 | ඉඹුල්පිටිය LDB ක්‍රීඩා පිටිය සංවර්ධනය කිරීම. | ඉඹුල්පිටිය | 300,000.00 |
| 75 | නාවලපිටිය අඹගමුව පාර වාසනා ගරාජය අසල මාර්ගය සංවර්ධනය කිරීම. | නාවලපිටිය දකුණ | 300,000.00 |
| 76 | සොයිසාකැලේ මාර්ගයේ කෝවිල අසල මාර්ගය සංවර්ධනය කිරීම | නාවලපිටිය බටහිර | 103,014.82 |
| 77 | ගලමුදුන වත්තේ NC උඩ කොටසේ ගණ දෙවි කෝවිල අසලින් ලයින් කාමරය සඳහා යන මාර්ගය සංවර්ධනය කිරීම | උඩරඹුක්පිටිය | 500,000.00 |
| 78 | ගලබඩ දිය ඇල්ල කොටසේ ගණ දෙවි කෝවිල දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම | වැවේගම | 500,000.00 |
| 79 | ගලබඩ මැද කොටස ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම | වැවේගම | 500,000.00 |
| 80 | සෝලන්කන්ද වත්ත පාසල, නිවාස, දේවාලය වෙත යන මාර්ගය සංවර්ධනය කිරීම | දඬුබැඳිරුප්ප | 400,000.00 |
| 81 | මොන්ටික්‍රිස්ටෝ වත්තේ සෝලන්කන්ද කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල අසලින් ලයින් කාමරය සඳහා යන මාර්ගය සංවර්ධනය කිරීම. | දඬුබැඳිරුප්ප | 500,000.00 |
| 82 | මොන්ටික්‍රිස්ටෝ වත්තේ සෝලන්කන්ද කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් දේවාලය සංවර්ධනය කිරීම. | දඬුබැඳිරුප්ප | 200,000.00 |
| 83 | ගලමුදුන වත්තේ එන්.සී. පහළ කොටසේ ශ්‍රී මුත්තුමාරි අම්මන් කෝවිල සංවර්ධනය කිරීම | උඩරඹුක්පිටිය | 300,000.00 |
| 84 | මොන්ටික්‍රිස්ටෝ වත්ත රාමර් දේවාලය අසලින් ගම්මානයට යන මාර්ගය සංවර්ධනය කිරීම. | දඬුබැඳිරුප්ප | 300,000.00 |
| 85 | ගලමුදුන වත්තේ රාමර් දේවාලය අසලින් ගම්මානයට යන මාර්ගය සංවර්ධනය කිරීම | උඩරඹුක්පිටිය | 500,000.00 |
| 86 | බලන්තොට 4 කනුවේ ජනපද විහාරයට යන මාර්ගය සංවර්ධනය කිරීම. | බලංතොට උතුර | 1,000,000.00 |
| 87 | හිල් ක්‍රොස් ගාඩ්න් මාර්ගය සංවර්ධනය කිරීම. | බලංතොට උතුර | 1,000,000.00 |
| 88 | නව ශාන්ත ජනපදයට යන මාර්ගය සංවර්ධනය කිරීම. | බලංතොට දකුණ | 1,000,000.00 |
| 89 | වීරසිංහ මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම. | බලංතොට දකුණ | 1,000,000.00 |
| 90 | නාමල් මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම | බලංතොට දකුණ | 1,000,000.00 |
| 91 | අලුත්ගම ප්‍රජාශාලාව අසලින් පහලට යන මාර්ගය සංවර්ධනය කිරීම. | අලුත්ගම | 500,000.00 |
| 92 | නවංගම මාර්ගය සංවර්ධනය කිරීම | අලුත්ගම | 500,000.00 |
| 93 | ඉසදීන් විජේතිලක මහතාගේ නිවස අසල මාර්ගය සංවර්ධනය කිරීම. | අලුත්ගම | 500,000.00 |
| 94 | බටහේන මාර්ගය සංවර්ධනය කිරීම | අලුත්ගම | 500,000.00 |
| 95 | දෙකිඳ වැවේගම පන්සල පාරේ බෝක්කුව හා මාර්ගය සංවර්ධනය කිරීම | දෙකිඳ | 1,000,000.00 |
| 96 | වෙරලුගොල්ල කනත්ත මාර්ගය සංවර්ධනය කිරීම | දෙකිඳ | 500,000.00 |
| 97 | ගලබඩ රාජා වෙළඳසැල අසල සිට ප්‍රධාන මාර්ගය සංවර්ධනය කිරීම. | වැවේගම | 1,000,000.00 |
| 98 | වැවේගම ගල්පොත්ත, පහළ කොටස මාර්ගය සංවර්ධනය කිරීම | වැවේගම | 1,000,000.00 |
| 99 | කට්ටි අංක 60 මාර්ගය ඇල්බට් මහතාගේ නිවස අසල සිට සංවර්ධනය කිරීම | වැලිගම්පොළ | 1,000,000.00 |
| 100 | ගුණතුංග මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම. | වැලිගම්පොළ | 500,000.00 |
| 101 | කනත්ත මාර්ගය කැන්දෝපිටිය ප්‍රදේශයේ සිට සංවර්ධනය කිරීම. | කැන්දෝපිටිය | 1,000,000.00 |
| 102 | මාපාකන්ද පසු මාවත මාර්ගයේ සිට හයින්ෆෝඩ් දක්වා පාර සංවර්ධනය කිරීම. | කැන්දෝපිටිය | 1,000,000.00 |
| 103 | බව්වාගම ඉඹුල්පිටිය බුදු මැදුර අසල ඉහලට යන මාර්ගය සංවර්ධනය කිරීම | බව්වාගම | 1,000,000.00 |
| 104 | නව ජාතික නිවස පියසේන මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම. | බව්වාගම | 500,000.00 |
| 105 | ඉඹුල්පිටිය ඩැනී මහතාගේ නිවස අසල සිට පුෂ්පා මහත්මියගේ නිවස දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම | බව්වාගම | 500,000.00 |
| 106 | idh උපුල් මහතාගේ නිවස අසල සිට සරත්චන්ද්‍ර මහතාගේ නිවස දක්වා යන යන මාර්ගය සංවර්ධනය කිරීම | බව්වාගම | 1,000,000.00 |
| 107 | දෙකිඳ ප්‍රධාන මාර්ගයේ නාඩාර් කඩය අසලින් ඉඹුල්පිටිය උඩ කොටසට යන මාර්ගය සංවර්ධනය කිරීම. | බව්වාගම | 1,000,000.00 |
| 108 | IDH බෙනට් පෙරේරා මහතාගේ නිවස අසලින් කනත්ත හන්දිය දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම | බව්වාගම | 1,500,000.00 |
| 109 | සමගිගම උත්සව ශාලාව අසල සිට ඇඹරුම් හල දක්වා මාර්ගය සංවර්ධනය කිරීම | බව්වාගම | 500,000.00 |
| 110 | මල්ලන්ද සිට මැදගහවතුරට යන මාර්ගය සංවර්ධනය කිරීම | ඉඹුල්පිටිය | 1,000,000.00 |
| 111 | කඩියන්ලෙන බාරන්ඩා ජනපදයට යන මාර්ගය සංවර්ධනය කිරීම | කඩියන්ලෙන | 1,500,000.00 |
| 112 | බෝහිල් මාර්ගය සංවර්ධනය කිරීම | ග්‍රීන්වුඩ් | 1,000,000.00 |
| 113 | ඉඟුරුඔය දකුණ පෙන්රෝස් ගමට චමින්ද මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම. | ඉඟුරුඔය දකුණ | 1,000,000.00 |
| 114 | නව ගම්මානයේ මාර්ගය සංවර්ධනය කිරීම | ඉඟුරුඔය උතුර | 2,000,000.00 |
| 115 | අමුහේන පතන මාර්ගය සංවර්ධනය කිරීම. | මාපාකන්ද දකුණ | 1,000,000.00 |
| 116 | මාපාකන්ද උතුර සිට දකුණ දක්වා වෙල මැද මාර්ගය සංවර්ධනය කිරීම. | මාපාකන්ද උතුර | 1,000,000.00 |
| 117 | රිලාගල මාර්ගය සංවර්ධනය කිරීම | වෙස්ට්හෝල් | 1,500,000.00 |
| 118 | උඩ්ස්ටොක් වත්ත මාර්ගය සංවර්ධනය කිරීම. | හෛඩ්‍රි | 1,000,000.00 |
| 119 | හයිඩ්‍රි ඉන්චාරා උඩ කොටසට යන මාර්ගය සංවර්ධනය කිරීම. | හෛඩ්‍රි | 1,000,000.00 |
| 120 | බෝ උයන ආරාමයට යන මාර්ගය සංවර්ධනය කිරීම | පල්ලේගම | 1,000,000.00 |
| 121 | වරකාව කොස්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම | වරකාව | 1,000,000.00 |
| 122 | කළුගල්හින්න ප්‍රධාන මාර්ගයේ සිට සෙනවිරත්න මහතාගේ නිවස දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. | දඬුබැඳිරුප්ප | 500,000.00 |
| 123 | ගෝනාවලපතන ගමමැද මාර්ගය සංවර්ධනය කිරීම. | දඬුබැඳිරුප්ප | 500,000.00 |
| 124 | ෂෙම්රොක් බී කොටසේ සුමනසිරි මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම. | වැලිගොඩවත්ත | 500,000.00 |
| 125 | ෂෙම්රොක් ඒ කොටසේ නන්දසේන මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම. | වැලිගොඩවත්ත | 500,000.00 |
| 126 | ෂෙම්රොක් ඒ කොටසේ අධිකාරි මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරීම. | වැලිගොඩවත්ත | 500,000.00 |
| 127 | වෙරලුගස්හින්න ධර්මසිරි මහතාගේ නිවස දක්වා යන මාර්ගය සංවර්ධනය කිරීම. | වැලිගොඩවත්ත | 500,000.00 |
| 128 | පැණිතුඩුව ඉහළ කොටසට යන මාර්ගය සංවර්ධනය කිරීම. | පැණිතුඩුව | 1,000,000.00 |
| 129 | හුළංගස්හින්න මාර්ගය සංවර්ධනය කිරීම | පැණිතුඩුව | 1,000,000.00 |
| 130 | කරහඳුන්ගල ජනපදයට යන මාර්ගය සංවර්ධනය කිරීම.(ජයසුන්දර ඕවිට ජනපදයට) | කරහඳුන්ගල | 750,000.00 |
| 131 | කරහඳුන්ගල ඕවිට මාර්ගයේ මොහිදීන් ජනුස් මහතාගේ නිවස අසල සිට ගඟ දක්වා මාර්ගය කොන්ක්‍රීට් කිරීම | කරහඳුන්ගල | 250,000.00 |
| 132 | කරහහඳුන්ගල බෝදාදෙණියට යන මාර්ගය සංවර්ධනය කිරීම. | කරහඳුන්ගල | 1,000,000.00 |
| 133 | වෙළ මැද මාර්ගය සංවර්ධනය කිරීම. | පහළ රඹුක්පිටිය | 1,000,000.00 |
| 134 | ගලමුදුන N .C. මාර්ගය සංවර්ධනය නිරීම | උඩරඹුක්පිටිය | 1,000,000.00 |
| 135 | තේඩන්බොයිස් මාර්ගය සංවර්ධනය කිරීම. | පහළ රඹුක්පිටිය | 1,000,000.00 |
| 136 | කුසුම් ප්‍රියන්ත මහතාගේ නිවස අසල සිට උඩවලව්වත්ත මාර්ගය සංවර්ධනය කිරීම. | උඩරඹුක්පිටිය | 500,000.00 |
| 137 | ක්රවුදර්ස්ලෑන්ඩ් මාර්ගය සංවර්ධනය කිරීම. | පහළ රඹුක්පිටිය | 500,000.00 |
| 138 | සොයිසාකැලේ ජයමතුල් ඉස්ලාමියා අරාබි විද්‍යාලයට හා අනෙකුත් නිවස් වලට යන මාර්ගයේ පැති බැම්ම ඉදි කිරීම. | නාවලපිටිය බටහිර | 1,000,000.00 |
| 139 | සොයිසාකැලේ 8 වන පටුමඟ තාර දමා සංවර්ධනය කිරීම. | නාවලපිටිය බටහිර | 1,000,000.00 |
| 140 | උත්තුපිහිල්ල සංවර්ධනය කිරීම | නාවලපිටිය බටහිර | 500,000.00 |
| 141 | කොත්මලේ පාරේ 5 වන පටුමගේ මහගමගේ මහතාගේ නිවස අසල සිට වෛද්‍ය යෝගනාදන් මහතාගේ නිවස අසලින් සොයිසාකැලේ ප්‍රධාන මාර්ගයට සම්බන්ධ වන මාර්ගය සංවර්ධනය කිරීම. | නාවලපිටිය බටහිර | 500,000.00 |
| 142 | කොත්මලේ පාරේ ජයන්ත සිල්වා මහතාගේ නිවස අසලින් ගඟට යන මාර්ගය සංවර්ධනය කිරීම. | නාවලපිටිය බටහිර | 500,000.00 |
| 143 | බෙේලි පාරේ විනිසුරු නිවස අසලින් මහවැලි ගඟ දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම. | නාවලපිටිය නැගෙනහිර | 1,000,000.00 |
| 144 | බේලි පාරේ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අසලින් පහලට දිවෙන මාර්ගය සංවර්ධනය කිරීම. | නාවලපිටිය නැගෙනහිර | 1,000,000.00 |
| 145 | පැණිගොඩමුල්ල ප්‍රජා ශාලාව අසලින් නාන පිහිල්ල හරහා ආනන්ද උබේවික්රම මහතාගේ මහතාගේ නිවස තෙක් ඇති මාර්ගය සංවර්ධනය කිරීම | නාවලපිටිය දකුණ | 1,000,000.00 |
| 146 | කඳු මාවත මාර්ගය සංවර්ධනය කිරීම | නාවලපිටිය දකුණ | 1,000,000.00 |
| 147 | ඉහළ කඳු මාවත මාර්ගය සංවර්ධනය කිරීම. | නාවලපිටිය දකුණ | 1,000,000.00 |
| 148 | හඳුන්ගලවත්ත ප්‍රධාන මාර්ගය හිල්මි මහතාගේ නිවස දක්වා ප්‍රතිසංස්කරණය කිරීම. | නාවලපිටිය දකුණ | 1,000,000.00 |
| 149 | කදිරේෂන් හින්දු බාලිකා විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම | නාවලපිටිය බටහිර | 100,000.00 |
| 150 | කදිරේෂන් මධ්‍ය මහා විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම | නාවලපිටිය බටහිර | 100,000.00 |
| 151 | නාවලපිටිය කණිෂ්ඨ බාලිකා විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම | නාවලපිටිය බටහිර | 100,000.00 |
| 152 | නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම | බව්වාගම | 100,000.00 |
| 153 | දෙකිඳ ශ්‍රී ධම්මරතන විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම | වැවේගම | 100,000.00 |
| 154 | ශාන්ත මරියා විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම | නාවලපිටිය බටහිර | 100,000.00 |
| 155 | බලන්තොට මුස්ලිම් කණිෂ්ඨ විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම | බලංතොට දකුණ | 100,000.00 |
| 156 | රඹුක්පිටිය මහා විද්‍යාලය - - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම | බලංතොට උතුර | 100,000.00 |
| 157 | කඩියන්ලෙන සිංහල කණිෂ්ඨ විද්‍යාලය - පාසල් සනීපාරක්ෂක පහසුකම් සැලසීම | කඩියන්ලෙන | 100,000.00 |
| 158 | ශ්‍රී පාද පිරිවෙන - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | නාවලපිටිය නැගෙනහිර | 1,000,000.00 |
| 159 | වේලුවනාරාම විහාරස්ථානය- ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | නාවලපිටිය දකුණ | 1,000,000.00 |
| 160 | ජේතවනාරාම විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | නාවලපිටිය උතුර | 1,000,000.00 |
| 161 | නගර සභා බෝධිරාජයාණන් - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | නාවලපිටිය නැගෙනහිර | 400,000.00 |
| 162 | ජුම්මා මුස්ලිම් පල්ලිය සොයිසාකැලේ -ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | නාවලපිටිය බටහිර | 1,000,000.00 |
| 163 | අඹගමුව පාර ජුම්මා මුස්ලිම් පල්ලිය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | නාවලපිටිය උතුර | 1,000,000.00 |
| 164 | කතරගම දේවාලය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | නාවලපිටිය බටහිර | 500,000.00 |
| 165 | බලන්තොට ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | බලංතොට දකුණ | 1,000,000.00 |
| 166 | ශ්‍රී ධර්මරාජ විහාරය නාවලපිටිය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | අලුත්ගම | 1,000,000.00 |
| 167 | දෙකිඳ නාග ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | දෙකිඳ | 1,000,000.00 |
| 168 | ලයිට් හවුස් දේවස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | වැවේගම | 500,000.00 |
| 169 | ගලබඩ උඩ කොටස මහා භද්‍රකාලී කෝවිල - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | වැවේගම | 500,000.00 |
| 170 | ලබුවැල් කොටුව මුස්ලිම් දේවස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | කැන්දෝපිටිය | 500,000.00 |
| 171 | යෝගාශ්‍රම විහාරය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | කැන්දෝපිටිය | 500,000.00 |
| 172 | ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | කැන්දෝපිටිය | 1,000,000.00 |
| 173 | සිරි ධම්මරතන පිරිවෙන - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | බව්වාගම | 1,000,000.00 |
| 174 | හෝල්ගම ශ්‍රී සුධර්ශනාරාමය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | ඉඹුල්පිටිය | 1,000,000.00 |
| 175 | කඩියන්ලෙන රත්නෝදයාරාම විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | කඩියන්ලෙන | 1,000,000.00 |
| 176 | බෝහිල් මැද කෙටස මාරි අම්මාන් කෝවිල - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | ග්‍රීන්වුඩ් | 500,000.00 |
| 177 | කඩියන්ලෙන ශ්‍රී මුත්තු කුමාරි අම්මාන් කෝවිල (නගරය) - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | කඩියන්ලෙන | 1,000,000.00 |
| 178 | ඉඟුරුඔය ශ්‍රී ජයබෝධි විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | ඉඟුරුඔය උතුර | 1,000,000.00 |
| 179 | පෙන්රෝස් වත්තේ හින්දු කෝවිල - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | ඉඟුරුඔය දකුණ | 500,000.00 |
| 180 | මාපාකන්ද උතුර ශ්‍රී සුගතාරාමය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | මාපාකන්ද උතුර | 1,000,000.00 |
| 181 | ශාන්ත ජෝෂප් දේවස්ථානය බාර්කේපල් - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | වෙස්ට්හෝල් | 500,000.00 |
| 182 | බාර්කේපල් මාරි අම්මාන් දේවස්ථානය - බාර්කේපල් - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | වෙස්ට්හෝල් | 500,000.00 |
| 183 | බාර්කේපල් ලයිට් හවුස් දේවස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | වෙස්ට්හෝල් | 500,000.00 |
| 184 | හෛඩ්‍රි ශ්‍රී බෝධිරාජ විහාරය සංවර්ධනය කිරීම - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | හෛඩ්‍රි | 500,000.00 |
| 185 | හෛඩ්‍රි ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | හෛඩ්‍රි | 1,000,000.00 |
| 186 | වරකාව ශ්‍රී සුන්ධරාරාම විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | වරකාව | 1,000,000.00 |
| 187 | මොන්ටික්‍රිස්ටෝ මුත්තුමාරි අම්මාන් කෝවිල - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | දඬුබැඳිරුප්ප | 1,000,000.00 |
| 188 | මීපිටිය අශෝකාරාම විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | කරහඳුන්ගල | 1,000,000.00 |
| 189 | විද්යාසිංදු පුරාණ විහාරස්ථානය - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | උඩරඹුක්පිටිය | 1,000,000.00 |
| 190 | ඉඹුල්පිටිය ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල - - ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය | ඉඹුල්පිටිය | 500,000.00 |
| 191 | නාවලපිටිය නගරයේ ශාන්ත මරියා දේවස්ථානය | නාවලපිටිය බටහිර | 1,000,000.00 |
| 192 | ලබුවැල් කොටුව පාර සංවර්ධනය කිරීම සඳහා | කැන්දෝපිටිය | 2,000,000.00 |
| 193 | සේලම්බ්‍රිජ් කැන්දෝපිටිය ගඟ පාර සංවර්ධනය කිරීම. | බව්වාගම | 1,000,000.00 |
| 194 | සේලම්බ්‍රිජ් සමඟිගම මුස්ලිම් පල්ලිය පාර සංවර්ධනය කිරීම. | බව්වාගම | 1,000,000.00 |
| 195 | බලන්තොට මුස්ලිම් විද්‍යාලයට යන මාර්ගය බැම්මක් ඉදි කර සංවර්ධනය කිරීම. | බලංතොට දකුණ | 1,000,000.00 |
ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීමේ වැඩසටහන - 2018
| ග්‍රාම නිලධාරී වසම | ව්‍යාපෘතියේ නම | වෙන් කල මුදල රුපියල් | |
| 1 | වරකාව | ශ්‍රී රංසිමාලාකාරාමය, කහමාන, දොරුවාදෙණිය, නාවලපිටිය - විහාරස්ථානය සංවර්ධනය කිරීම සඳහා | 500,000.00 |
| 2 | වරකාව | පත්තුනුපිටිය ප්‍රජා ශාලාව අසල ඉදි කිරීමට යෝජිත බුද්ධ මන්දිරයේ වීදුරු කුටිය ලබා දීම. | 15,000.00 |
ග්‍රාම ශක්ති ජනතා වැඩසටහන - 2018 වර්ෂය
| ග්‍රාම නිලධාරී වසම | ව්‍යාපෘතියේ නම | වෙන් කල මුදල රුපියල් | |
| 1 | හෛඩ්‍රි | ජනතා සහභාගිත්ව ක්‍රම වේදය තුළින් සංවර්ධන යෝජනා ලබා ගැනීම පිළිබඳ පුහුණු වැඩසටහන | 2,500.00 |
| 2 | උඩරඹුක්පිටිය | ජනතා සහභාගිත්ව ක්‍රම වේදය තුළින් සංවර්ධන යෝජනා ලබා ගැනීම පිළිබඳ පුහුණු වැඩසටහන | 2,500.00 |
| 3 | බලංතොට උතුර | ජනතා සහභාගිත්ව ක්‍රම වේදය තුළින් සංවර්ධන යෝජනා ලබා ගැනීම පිළිබඳ පුහුණු වැඩසටහන | 2,500.00 |
පෝෂණය සඳහා වන බහු ආංශික ක්‍රියාකාරී සැලැස්ම 2018
|
ක්‍රියාකාරකම |
වෙන් වූ මුදල |
||
|
දිළිඳුකම හෝ අයහපත් ආදායම් කළමනාකරණය |
|||
|
1 |
ස්වයං රැකියා උත්පාදනය හා දිළිදුකම පිටු දැකීම සම්බන්ධව නිලධාරීන් දැනුවත් කිරිමේ වැඩසටහන |
10495.29 |
|
|
2 |
ස්වයං රැකියා උත්පාදනය හා දිළිදුකම පිටු දැකීම සම්බන්ධව පෝෂණ අවදානම් සහිත ගෘහ ඒකක වල දෙමාපියන් දැනුවත් කිරිම හා පුහුණු වැඩසටහන |
5850 |
|
|
3 |
පෝෂණ අවදානම් සහිත ගෘහ ඒකකවල ස්වයං රැකියා සඳහා යොමු වීමට කැමති කාන්තාවන් සඳහාස්වයං රැකියා පුහුණුවක් ලබාදීම |
9494.6 |
|
|
ළදරු රැකවරණය ප්‍රමාණවත් නොවීම/ළදරුවන් පෝෂණය කිරිමේ හුරුපුරුදුකම් වල දුර්වලතා |
|||
|
4 |
පෝෂණ පුරුදු සම්බන්ධව හා ළමා රැකවරණය පිළිබඳව පෙර පාසල් ගුරුවරුන් /වතු ආශ්‍රීත සුභ සාධක සංගම්වල නිලධාරීන් වතු ආශ්රිත ළමා සංවර්ධන මධ්‍යස්ථාන වල පාලිකාවන් දැනුවත් කිරිම හා පුහුණු වැඩසටහන |
8463.5 |
|
|
බෝවන රෝග ඇතිවීමට අවස්ථාවක් තිබීම |
|||
|
5 |
බෝවන රෝග ඇතිවීම පිළිබඳව පෝෂණ අවදානම් සහිත ගෘහ ඒකක වල දෙමාපියන් දැනුවත් කිරිම |
8463.5 |
|
|
ආහාර සුරක්ෂිතතාවය අඩුවීම |
|||
|
6 |
ආහාර සුරක්ෂිතතාවය අඩුවීම පිළිබඳ දැනුවත් කිරිම හා ප්‍රායෝගික පුහුණුව |
16882.2 |
|
|
7 |
බඳුන්ගත බතල වගාව පිළිබඳව පුහුණු වැඩසටහන |
6495 |
|
|
ජලය හා ස්වස්ථතාවය ප්‍රමාණවත් නොවීම |
|||
|
8 |
ප්‍රජා සෞඛ්‍ය,ජලය හා ස්වස්ථතාව ප්‍රමාණවත් නොවීම පිළිබඳ දැනුවත් කිරිම |
12162.5 |
|
|
පෝෂණය පිළිබඳ දැනුමේ හීනතාව |
|||
|
9 |
යහපත් සෞඛ්‍ය පුරුදු තළින් නිරෝගීමත් දිවියක් පිළිබඳ දැනුවත් කිරිම හා පුහුණු වැඩ සටහන |
12995.5 |
|
முதன்மை பட்டியல்
அடைவுகளுக்கு
பிரதேச செயலகம்
கொழும்பு,
இலங்கை.
+94 33-2222235
info[at]colombo.ds.gov.lk




















