எம்மால் வழங்கப்படும் சேவைகளைக் கண்டறிய...

தேவைக்கேற்ப, தொடர்புடைய வகையைச் சரிபார்க்கவும். நீங்கள் தேடிய தகவலை உங்களால் கண்டுபிடிக்க முடியவில்லை என்றால், தயவு செய்து எங்களை தொடர்பு கொள்ளவும்.

தொடர்புகளுக்கு

News & Events

07
நவ2025
පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම

පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම සම්බන්ධීකරණ...

ග්‍රාම නිලධාරි වසම- දඬුබැඳිරුප්ප

ග්‍රාම නිලධාරි වසම- දඬුබැඳිරුප්ප
– කලුගල්හින්න ප්‍රජා ශාලාව අසලින් ගම මැද දක්වා දිවෙන මාර්ගය  සංවර්ධනය කිරිම

ග්‍රාම නිලධාරි වසම- දඬුබැඳිරුප්පඉන්ද්‍රානි ඉත්තෑපාන මහත්මියගේ නිවස අසලින් ගෝනාවලපතන ඇළ දක්වා දිවෙන මාර්ගය සංවර්ධනය කිරිම

ග්‍රාම නිලධාරි වසම -වැලිගම්පොළ

ග්‍රාම නිලධාරි වසම -වැලිගම්පොළඑම්.ජි.නිලන්ත මහතාගේ නිවස අසල සිට එච්.පී.ශ්‍රියානි ඉද්දමල්ගොඩ මහත්මියගේ නිවස අසලින් යන මාර්ග සංවර්ධනය කිරිම

ග්‍රාම නිලධාරි වසම -වැලිගම්පොළජී.ජී.රංජිත් මහතාගේ නිවස අසල සිට නිමල් රත්නසිරි මහතාගේ නිවස අසලින් යන මාර්ගය සංවර්ධනය කිරිම

ග්‍රාම නිලධාරි වසම -වැලිගොඩවත්ත

ග්‍රාම නිලධාරි වසම -වැලිගොඩවත්ත– ගලබඩ පාරේ සුමිත් ප්‍රියන්ත මහතාගේ නිවස අසල දිට චන්ද්‍රසිරි මහතාගේ නිවස දක්වා මාර්ගය සංවර්ධනය කිරිම.

ග්‍රාම නිලධාරි වසම -දෙකිඳ

ග්‍රාම නිලධාරි වසම -දෙකිඳබුලුගහකොටුව මාර්ගයේ ඒ.සෝමලතා මහත්මියගේ නිවස අසල සිට ඉදිරියට යන මාර්ග සංවර්ධනය කිරිම

 

බලංතොට දකුණ

ග්‍රාම නිලධාරි වසම -බලංතොට දකුණනවශාන්ත ජනපදය තුසිත මහතාගේ නිවස අසලන් යන මාර්ගයේ ඉදිරියට  සංවර්ධනය කිරිම

බලංතොට උතුර

ග්‍රාම නිලධාරි වසම -බලංතොට උතුර4 කාණුව ගලමුදුන ජනපදයේ අශෝක මයාගේ කඩය අසලින් යන මාර්ගය  සංවර්ධනය කිරීම

ග්‍රාම නිලධාරි වසම -බලංතොට උතුරබලංතොට හිල්ක්‍රෝප්ට් මාර්ගයේ රාමනායක මහතාගේ නිවස සිට ඉදිරියට යන මාර්ගය  සංවර්ධනය කිරීම

     
Scroll To Top